Gossips හිරු ගමින් ගමට අද ලග්ගල – මැදඇළට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips කැළණි, මහවැලි සහ මාඔයේ ජල මට්ටම් පහළට – අදත් පළාත් කිහිපයකට වැසි ඉදිරි දිනවලදීත් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලෙන් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,… Read More
Gossips වැස්ස, දකුණේ උණ රෝගයටත් බලපෑම් කරයි පවතින වර්ෂාවත් සමඟ දකුණු පළාතේ වෛරස් උණ රෝගය තවදුරටත් පැතිරයාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ඊයේ (21) දිනයේදී කඹුරුපිටිය, මාතර සහ කරාපිටිය යන… Read More
Gossips ඇමරිකාවේ තීරණය ඉරානය හෙළා දකී ඇමරිකාව තම රටට ආර්ථික සම්බාධක පැනවීමට ගෙන ඇති තීරණය හෙලා දකින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජාවේඩ් ෂරිෆ් පවසනවා. ඔහු කියා සිටියේ ඇමරිකාවේ ප්‍රතිපත්තිවල කිසිදු ස්ථාවරත්වයක් නොමැති බවයි. යුරෝපා… Read More
Gossips එළවළු මිල තවත් ඉහළට පවතින වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ එළවළු වගාවන් විනාශවීම නිසා තවදුරටත් වෙළදපොළේ එළවළු මිල ඉහළ යා හැකි බව වාර්තා වනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සඳහන් කළේ මේ වන විට එළවළු මිල… Read More
Gossips තුන්මෝදර ප්‍රදේශයේ පවුල් 16ක් ජලයට කොටු වෙයි හැමිල්ටන් ඇළ පිටාර ගැලීම නිසා නාන්තණ්ඩිය – තුන්මෝදර ප්‍රදේශයේ පවුල් 16ක් කොටු වී ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා. මේ අතර එම පවුල් මුදා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි… Read More
Gossips අයහපත් කාලගුණයෙන් පවුල් 9815කට පීඩා – 08ක් මරුට අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක පවුල් 9815කට අයත් පුද්ගලයින් 38040 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. මියගිය සංඛ්‍යාව 08ක් බවයි වාර්තා වන්නේ. Read More
Gossips දුම්රියේ පැමිණෙන මගීන්ට නිවේදනයක් දුම්රියේ පැමිණෙන මගීන්ට නිවේදනයක් හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් දුම්රිය ධාවනයට බාධා පුත්තලම – කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක… Read More
Gossips ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරාගත් තිදෙනෙක් පොලිස් දැලේ බෙලිඅත්ත – වලස්මුල්ල මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් බිඳ එහි තිබූ රුපියල් හය ලක්ෂ පනස්දහසක මුදලක් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින්… Read More
Gossips ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනා හිටපු ජනාධිපති හමුවීම පිළිබඳව විවිධ අදහස් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා ලබන 23 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි. එම හමුව පිළිබඳ දේශපාලනඥයින් අද විවිධ අදහස් පළ කළා. Read More