Gossips අයි.පී.එල්. සටනේ තීරණාත්මක තරඟයක් අද අයි.පී.එල්. අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ තරඟයක් අද (22) චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙනවා. වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම… Read More
Gossips මගීන් 35 දෙනෙකුගේ ජීවිත බේරා අවසන් ගමන් ගිය බස් රථ රියදුරා මගීන් 35 දෙනෙකුගේ ජීවිත රැකදෙමින් මිය ගිය බස් රථ රියදුරෙකු පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකුට ඊයේ (21)… Read More
Gossips කලවානේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් ඇතුළු පිරිසක් බේරා ගනී ජල ගැලීම් හේතුවෙන් රත්නපුර – කලවාන ප්‍රදේශයේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් 09 දෙනෙකු ඇතුළු එකසිය හැත්තෑ දෙදෙනෙකු නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව බේරාගෙන තිබෙනවා. එම… Read More
Gossips මීළඟ මාරාන්තික වසංගතය ‘‘නිපා’’ කේරළයේ පළතුරු වවුලන් ඇතුලු සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගයක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීළඟ වසංගත රෝගය විය හැකි බවට නම් කර ඇති… Read More
Gossips විදුලි සැර වැදී තනි දළයා මරුට (ඡායාරූප) මුලතිව් – පුදුකුඩිඉරිප්පු – තෝරාවිල් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් ඇතෙකු මියගොස් තිබෙනවා. සතුන්ගෙන් ගොවිපළක ආරක්ෂා කර ගැනීම සඳහා යොදා තිබූ විදුලි රැහැනක පැටලීමෙනුයි ඊයේ (21) මෙම ඇතා මියගොස්… Read More
Gossips කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව වැසේ වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. ඒ, බියගම මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමත් සමඟයි. මේ හේතුවෙන් කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය… Read More
Gossips ශ්‍රී ලාංකික තරුණයෙකුගේ ජීවිතයද බිළිගත් ලන්ඩනයේ ඝාතන රැල්ල (ඡායාරූප) ශ්‍රී ලාංකික සම්බවයක් සහිත තරුණයෙකු පසුගිය ඉරිදා ලන්ඩන් නුවර මාර්ගයකදී ඝාතනයට ලක්වුණා. 28 හැවිරිදි වියේ පසුවූ අරුනේෂ් තංගරාජා නමැති මෙම තරුණයා පිහි ඇණුමකින් ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය… Read More
Gossips 12.5හේ බස් ගාස්තු සංශෝධනය, අද කැබිනට් මණ්ඩලයට – පොරොන්දු ඉටු නොවූණොත් සංගම් වර්ජනයේ සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද (22) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ බස් සංගම් අතර පසුගිය 16 වන දා පැවති සාකච්ඡාවේදී තීරණය… Read More
Gossips ජොහාන් පීරිස් එවරස්ට් කන්ද තරණය කරයි එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කිරීමට ජොහාන් පීරිස් සමත්වූවා. මීට වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්ට් කඳු තරණය සම්පූර්ණ… Read More
Gossips ආපදා ගැන ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි – ජ.වි.පෙ. විස්ස කල් දමයි අද (22) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත විවාදයන් අවලංගු කර පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් සිදුකරන්නැයි ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති… Read More