Gossips

ආජන්ටිනා කණ්ඩායමට මෙසී

ලබන ජුනි මාසයේ රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා නම් කළ ආජන්ටිනා කණ්ඩායමට සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ද ඇතුළත්ව තිබෙනවා. 23 දෙනෙකුගෙන් සමන්විත ආජන්ටිනා සංචිතයට ලූවී ඩිබාලා,… Read More

Gossips

ඉදිරි දින කිහිපය තුළ තද වැසි – වැඩිම බලපෑම රත්නපුරට

ඉදිරි දින කිහිපය තුළද දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ලබන… Read More

Gossips

ගුවනින් දුටු රත්නපුර

අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක් වූ රත්නපුර දිස්ත්‍රික්කයේ තත්ත්වය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ හිරු මාධ්‍ය කණ්ඩායමක්ද අද පෙරවරුවේ ගුවන් මගින් එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත… Read More

Gossips

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් 52,000 ඉක්මවයි

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. පුද්ගල මරණ 8 ක් සහ තුවාල සිදුවීම් 7 ක් වාර්තාවී ඇති අතර, පූර්ණ හානි… Read More

Gossips

මුලතිව් තනි දළයා විදුලිසැර වැදී මරුට – හමුදා නිලධාරියෙකුත් අත්අඩංගුවට (ඡායාරූප)

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – තේරාවිල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත්ව පැවති පළතුරු වත්තක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඇතෙකු මියයාම සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයෙකු… Read More

Gossips

කැලණි, කළු, ගිං සහ මාඔයේ ජල මට්ටම යළිත් ඉහළට

කැලණි, කළු, ගිං යන ගංඟාවල මෙන්ම මාඔයේ ජල මට්ටම් යළි ඉහළි යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (21) දින ඉහළ ගොස් තිබූ නිල්වලා ගඟේ සහ අත්තනගලුඔයේ ජල මට්ටම් මේ වන විට පහත බසිමින් පවතින… Read More

Gossips

දැව සංස්ථාවේ හිටපු සභාපති සහ හිටපු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා යළි රිමාන්ඩ්

රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

බස් ගාස්තු 12.5කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

සියයට 12.5කින් බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (22) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

පැපිලියානේ ඇල මාර්ගයකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

පැපිලියාන ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. අද (22) පෙරවරුවේ මෙම සිරුර සොයාගත් බවයි වාර්තා වන්නේ. සොයාගත් මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මේ සම්බන්ධයෙන්… Read More

Gossips

ලක්ෂ 27ක රන් සමඟ 04 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 27ක් වටිනා රන් තොගයක් ඩුබායි සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අද (22) අත්ඩංගුවට ගත්තා. ඔවුන් සිය ගමන් මළුවල සහ ගුද මාර්ගයේ සඟවා මෙම රන්… Read More