Gossips

අද රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු සියයට 12.5කින් ඉහළ දැමීමට අද උදෑසන රැස්වූ අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නංවන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසන්නේ…. Read More

Gossips

අධිවේගී මාර්ගවල බස් ගාස්තුත් ඉහළට

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල ගාස්තුවද ඉහළ දමා තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව මහරගම සිට… Read More

Gossips

පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව – කැළණි, කළු, ගිං සහ මාඔයේ ජල මට්ටම් යළි ඉහළට (ඡායාරූප)

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 10,000කට අයත් පුද්ගලයින් 38,000කට වැඩි පිරිසක් පීඩාවට පත්වී සිටිනවා. එමෙන්ම, අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස්… Read More

Gossips

රංගජීව සහ ළමාහේවා යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන මස 05 වන දා… Read More

Gossips

කහවත්තේ දී බස් රථ දෙකක් ගැටී 37 කට තුවාල

කහවත්ත, යාඉන්න මංසන්ධිය ආසන්නයේ අද පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිස කහවත්ත රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ අතරින් 21… Read More

Gossips

රජයේ වෛද්‍යවරුන්, ජනපති හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) දහවල් පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස්… Read More

Gossips

පීඩාවට ජනතාවට කඩිනම් සහන සලසන්න – බන්දුල

ගංවතුරෙන් සහ භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සපයන ලෙස ඒකාබද්ධ විපක්ෂය, රජයෙන් ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ… Read More

Gossips

ඇමරිකානු උප ජනාධිපති, උතුරු කොරියාවට අනතුරු අඟවයි

ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, උතුරු කොරියාවට අනතුරු අඟවා තිබෙනවා. ලබන මස 12 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් උතුරු කොරියාව අවම අවධානයක් යොමු… Read More

Gossips

ඉදිරි වසර 3ට කඩිනම් සැලැස්මක්

ඉදිරි වසර 03 සඳහා කඩිනම් කෘෂිකර්ම සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නැයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ යෝජනා ඇතුළත් සැලැස්ම අනිද්දා ජනාධිපති… Read More

Gossips

පීඩාවට පත් සිසුන් ගැන දැනුම් දෙන්න ක්ෂණික දුරකථන අංකයක්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ දැනුම්දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව 1988 ක්ෂණික දුරකථන අංකය අමතා පාසල් නිල ඇඳුම්, පෙළපොත් සහ… Read More