Gossips

ගිවිසුම් 3 ක් ගැන රහසිගත සාකච්ඡා

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අමතරව තවත් වෙළෙඳ ගිවිසුම් 3 ක් පිළිබඳව රහසිගත සාකච්ඡා පවතින බවට තොරතුරු අනාවරණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමය මේ බව පැවසුවේ ජනාධිපති… Read More

Gossips

Update : අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් 68,000 ඉක්මවයි

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 09 ක් වාර්තා වන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම මේ අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ගණන 68000 ඉක්මවා ඇතිබවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. Update… Read More

Gossips

සියයට 12.5 කින් වැඩිවූ බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ අනුව රුපියල් 10 ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 12 දක්වාත්, රුපියල් 13 ක්ව පැවති ගාස්තුව 15 දක්වාත්, රුපියල් 17 ක්ව පැවති ගාස්තුව… Read More

Gossips

ඉදිරි දින කිහිපයේ කාලගුණ තත්ත්වය

ඉදිරි දින කිහිපය තුළද දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ලබන… Read More

Gossips

කළු, කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහතට

කළු, කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහත යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ජල මට්ටම පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තා වාරිමාර්ග… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් ඉහළට

2018 – 2019 වසරට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වැටුප් 34% කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම අද(22)… Read More

Gossips

කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී

කැලණිවැලි මාර්ගයේ ගමන් කළ දුම්රියක් කොට්ටාව,මාලපල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මෙම දුම්රිය කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූවක්. කැලණිවැලි මාර්ගයේ ධාවනය… Read More

Gossips

ලුණු ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත – දන්කොටුව මාර්ගය ජලයෙන් යටවෙයි

අයහපත් කාලගුණයත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. අප වාර්තාකරුවන් පවසන්නේ ලුණු ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත – දන්කොටුව මාර්ගයද ජලයෙන් යටවී ඇති බවයි. මේ අතර කැලණි… Read More

Gossips

අවශ්‍ය තරම් සහන දෙන බව මුදල් අමාත්‍යාංශය කියයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැළසීමට හැකිවන පරිදි අවශ්‍ය තරම් මුදල් කඩිනමින් ලබාදෙන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට අද උපදෙස් ලබාදී… Read More

Gossips

මන්ත්‍රී දිලුම්ගේ ජංගම දුරකථනය ලබාදෙන්නැයි නියෝගයක්

ත්‍රස්ත විමර්ශන අංශය භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගේ ජංගම දුරකථනය යළි ඔහුට ලබාදෙන ලෙස තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්.ෆරික්ඞීන් අද නියෝග කළා. මෝසමක් මාර්ගයෙන් මන්ත්‍රීවරයා… Read More