Gossips කැළණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය මහා ගංවතුර තත්වයට අධික වර්ෂාපතනයත් සමඟ කැළණි, ගිං සහ කළු යන ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේද ජල මට්ටම් මේ වනවිට මහා ගං වතුර තත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගංඟා දෙපස ජනතාව මේ පිළිබඳව… Read More
Gossips ගිනි අවිත් සමඟ පස්දෙනෙකු අඹේපුස්සේදී අත්අඩංගුවට පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කළ අපරාධ කල්ලි සමාජිකයින් පස්දෙනෙකු ගිනි අවි සමඟ අඹේපුස්සේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 42ක් සහ මිලිග්‍රෑම්… Read More
Gossips අධික වර්ෂාවත් සමඟ පස්කන්දක් කඩා වැටෙයි අධික වර්ෂාවත් සමඟ පස්කන්දක් කඩා වැටෙයි හැටන් නිවසක් මතට පස්කන්දක් කඩා වැටෙයි (ඡායාරූප) අධික වර්ෂාවත් සමඟ හැටන් පුල් බෑන්ක් ප්‍රදේශයේ නිවසක් මතට විශාල පස්කන්දක් කඩා වැටී තිබෙනවා. අද (21) පස්වරු… Read More
Gossips කැළඹුණු කාලගුණය හේතුවෙන් හදිස්සියේම රතු නිවේදනයක් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 ක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ආපදා තත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips අපදා මරණ 06 දක්වා ඉහළට (ඡායාරූප) බෙංගාලබොක්කේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී තවදුරටත් දිවයිනට ආසන්න වුවහොත් අයහපත් කාලගුණයේ බලපෑම් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ඉදිරි පැය 24… Read More
Gossips දකුණේ පැතිර යන වෛරස් උණ රෝගය පිළිබදව සොයා බැලීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණු පළාතේ පැතීරි යන වෛරස් උණ රෝගය පිළිබදව තවදුරටත් සොයා බැලීම සදහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දකුණු පළාතට යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වසංගත… Read More
Gossips ප්‍රධාන ගංගා බොහොමයක් පිටාර මට්ටමට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට ප්‍රධාන ගංගා සියල්ලම පිටාර මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ අනුව කැළණි ගඟේ, හංවැල්ල සහ කිතුල්ගල ජල මාපක අවදානම් මට්ටමේ පවතින අතර කළු ගඟේ මිල්ලකන්ද ජල මාපකයේ ද… Read More
Gossips ක්‍රිකට් සභාපතිධුරය සඳහා නාමයොජනා භාරදෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිධුරය සඳහා පැවැත්වෙන නිලවරණය සඳහා තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන් ද සිල්වා, නාමයෝජනා භාරදෙයි. Read More
Gossips විපතට පත් ජනතාවට කඩිනමින් සහන සළසන්නැයි ජනපතිගෙන් උපදෙස් අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසත්,… Read More
Gossips කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් පවතින වැසි සහිත තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගංඟා ආශ්‍රිත පහත්බිම් වල වෙසෙන ජනයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්… Read More