Gossips

ආපදා මරණ 21 ක් – දිස්ත්‍රික්ක 4 කට තවදුරටත් නායයාමේ අවදානම්

රත්නපුර, කෑගල්ල, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. අද පස්වරු 4 සිට ඉදිරි පැය 24 සදහා එය ක්‍රියාත්මක… Read More

Gossips

පදවියේ විහාරස්ථානයක් අසල විරෝධතාවක්

පදවිය – ශ්‍රී ඛේමානන්ද පිරිවෙනේ දායක දායිකාවන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරන ස්වාමින් වහන්සේට ඉන් ඉවත් වන ලෙස මීට පෙර එහි වැඩ වාසය කළ විහාරාධිපති… Read More

Gossips

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පහළට

ඇද හැලූණු වැසිත් සමග ජල මට්ටම් ඉහළ ගොස් තිබූ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ… Read More

Gossips

ජපානයේ කොමඩු ගෙඩි දෙකක් ඩොලර් 29,300 කට අලෙවි වේ

ඇමරිකානු ඩොලර් 29,300 කට කොමඩු ගෙඩි දෙකක් වෙන්දේසි වීමේ පුවතක් ජපානයෙන් වාර්තා වනවා. කොමඩු ජපානය තුළ සැලකෙන්නේ සමාජ තත්ත්වය පිළිබිඹු කිරීමේ පළතුරක් ලෙසයි. මෙම මුදලින් මෝටර් රථයක් වුව ද මිලදී ගත… Read More

Gossips

මාඔය පිටාර ගැලීමෙන් පුත්තලමේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි (ඡායාරූප)

මාඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. හිරු පුත්තලම වාර්තාකරුවන් සඳහන් කළේ මාදම්පේ – කුලියාපිටිය මාර්ගය සහ කොළඹ – පුත්තලම මාර්ගය, මහවැව ප්‍රදේශයෙන්… Read More

Gossips

ආපදා මරණ 19 දක්වා ඉහළ යයි – හෙට සිට තද වැසි අඩුවේ – ජාඇල පිටාර ගලයි – පුත්තලමේ මාර්ග රැසක් ජලයෙන් යටවේ (ඡායාරූප)

තද වැසි තත්ත්වය පහව ගියද පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අයහපත් කාලගුණය හේතුවෙන් තවදුරටත් බාධා එල්ලවී තිබෙනවා. මාඔය පිටාර ගැලීම හේතුවෙන් නාත්තන්ඩිය, මහවැව සහ වෙන්නප්පුව ප්‍රදේශ රැසක්… Read More

Gossips

ශ්‍රී ලංකාව, ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ 04 වන ස්ථානයට

ශ්‍රී ලංකාවේ ආපදාවලින් සියයට 96කටම හේතු වී ඇත්තේ කාලගුණ වෙනස බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකින් පෙන්වා දෙනවා. එමෙන්ම ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව 04 වන ස්ථානයට පැමිණ ඇති බවයි එහි දැක්වෙන්නේ…. Read More

Gossips

රංජන් සිල්වා ඝාතන සිද්ධිය ගැන, වැඩිමහල් පුත්‍රයාගේ ප්‍රකාශ ඔස්සේ විමර්ශන ඇරඹේ

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ධනංජයගේ වැඩිමහල් සොහොයුරා වන සවිත්‍ර ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස පොලීසියේ කණ්ඩායමක් පිටත්ව… Read More

Gossips

උසස් පෙළට සහ සාමාන්‍ය පෙළට අමතර විනාඩි 10ක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල පැය 03ක කාලයක් ලබාදෙන ප්‍රශ්න පත්‍රය සඳහා අමතර කාලයක් ලෙස විනාඩි 10 කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම ප්‍රශ්න… Read More

Gossips

දහසයේ කණ්ඩායමේ නව වැඩපිළිවෙලක්

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ නව වැඩපිළිවෙළක් සමාජගත කිරීමට සූදානම් බව ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ… Read More