Gossips

වතුර මෝටර් සොරකම් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට

ඉපලෝගම – ගන්තිරියාගම ප්‍රදේශයේ වගාබිමක සවි කර තිබූ වතුර මෝටරයක් සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 39,500ක් වටිනා මෙම වතුර… Read More

Gossips

කඩුගන්නාවේදී පුද්ගලයෙකු ඇළකට පනී

කඩුගන්නාව – යටිනුවර ඩිපෝව පිටුපසින් පුද්ගලයෙකු ඇළකට පැන තිබෙනවා. අතුරුදන් වූ ඔහු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි කඩුගන්නාව පොලීසිය සඳහන් කළේ. යුද හමුදාවේ සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්… Read More

Gossips

අයහපත් කාලගුණයෙන් 153,000 කට පීඩා (ඡායාරූප)

දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පවුල් 40,017 කට අයත් පුද්ගලයින් 153,712 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ජාතික ආපදා කළමනාකරණ… Read More

Gossips

උඩවලව ජලාශයේ වාන්දොරටුවක් යළි විවෘත කෙරේ

අධික වර්ෂාවත් සමග උඩවලව ජලාශයේ වාන්දොරටු 5 න් එක් වාන්දොරටුවක් යළි විවෘත කර තිබෙනවා. ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර සදහන් කළේ ඉන් තත්ත්පරයට ඝණ අඩි 2300 ක් වළවේ ගගට… Read More

Gossips

රිය අනතුරකින් සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මියයයි

මොණරාගල මැදගම ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රි සිදු වූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටිමේන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ…. Read More

Gossips

මාඔය පිටාර ගැලීමෙන් පුත්තලමේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

මාඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. හිරු පුත්තලම වාර්තාකරුවන් සඳහන් කළේ මාදම්පේ – කුලියාපිටිය මාර්ගය සහ කොළඹ – පුත්තලම මාර්ගය, මහවැව ප්‍රදේශයෙන්… Read More

Gossips

ස්ටීවන් ස්මිත් යළි ක්‍රිකට් පිටියට

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ වරද පිළිගෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වූ ඕස්ට්‍රේලියානු පිළේ හිටපු නායක ස්ටීවන් ස්මිත් කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් ටී ටුවෙන්ටි විස්සයි විස්ස තරගාවලිය… Read More

Gossips

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලියේදී සිදුකරන්න ගිය තරඟ පවා දීමක් හෙළිවෙයි

මෙම වසරේ අගබාගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතයි. එම තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව බුකී කරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කරමින්… Read More

Gossips

IPL අවසන් සටනට හයිද්‍රාබාදයට පාර කැපූ සුපිරි තරුව ගැන ලෝක පූජිත ක්‍රීඩකයා තැබූ අපූරු සටහන

2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (25) සමත් වුණා. ඒ තියුණු තරඟයකින් අනතුරුව කොල්කටා නයිට් රයිඩස් කණ්ඩයම ලකුණු 14කින් පරාජය… Read More

Gossips

විස්ස ගැන පක්ෂ සාකච්ඡා ඉදිරි සතියේ

ජනතා විමුක්ති පෙරමුණ විසින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීම සාධනීය පියවරක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ… Read More