Gossips ට්‍රම්ප් – කිම් ජොං අන් සමුළුව පිළිබඳ නව බලාපොරොත්තුවක් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර දේශසීමා නගරයේදී ඊයේ පැවති අනපේක්ෂිත සාකච්ඡාවෙන් පසු ට්‍රම්ප් – කිම් ජොං අන් හමුව පිළිබඳ නව බලාපොරොත්තුවක් ඇතිවී තිබෙනවා…. Read More
Gossips ආපදා මරණ 21 දක්වා ඉහළට – ගංගා ජල මට්ටම පහත බසී නිරිත දිග මෝසම හෙට සිට සක්‍රිය වන බව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. එහි බලපෑමෙන් ලබන 15 වනදා දක්වා විටින් විට වැසි ලැබිය හැකි බවයි අමාත්‍යවරයා කොළඹ… Read More
Gossips විශේෂ පොලිස් කණ්ඩායමක් රත්මලානේ මෙහෙයුම් අරඹයි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා. අද (26) උදෑසන ධනංජයගේ වැඩිමහල් සොහොයුරා වන සවිත්‍ර ද සිල්වාගෙන්… Read More
Gossips අධි වසංගතයක් වීමට පෙර උණට ප්‍රතිකාර දෙන්නැයි දකුණේ වෛද්‍යවරුන් ඉල්ලයි දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය, අධි වසංගතයක් දක්වා වර්ධනය වීමට පෙර සෞඛ්‍ය බලධාරින් අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. කරාපිිටිය ශික්ෂණ රෝහලේ පමණක් මේ වනවිට… Read More
Gossips 16 කණ්ඩායමට ලකුණු කිහිපයක් අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ද ජාතික ආණ්ඩුවෙන් ඉවත් කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා. එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මේ බව කියා සිටියේ ඔවුන්… Read More
Gossips වලසෙකුට වෙඩි තබා මැරූ 4 කගේ වැඩ තහනම් ගිරිතලේ වැව් ඉස්මත්තේදී වලසෙකුට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළව පශු වෛද්‍යවරියක ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව වනජීවි සංරක්ෂණ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කෙසේ වෙතත්,… Read More
Gossips ගාලූ ක්‍රීඩාංගනයේ තරග පාවාදීම් කරළියට – අයි.සී.සී පරීක්ෂණත් ඇරඹේ මේ වසර අවසානයේ යෙදී තිබෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගය මුදලට පාවාදීමේ සැලැස්මක් හෙළි කර ගැනීමට අල් – ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු සමත්වී තිබෙනවා…. Read More
Gossips වතුර මෝටර් සොරකම් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) ඉපලෝගම – ගන්තිරියාගම ප්‍රදේශයේ වගාබිමක සවි කර තිබූ වතුර මෝටරයක් සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 39,500ක් වටිනා මෙම වතුර… Read More
Gossips දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් තද වැසි දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල… Read More
Gossips හෙරොයින් අලෙවි කළ තරුණයින් 5 ක් අත්අඩංගුවට (ඡායාරූප) අවිස්්සාවේල්ල – කිතුල්ගල ප්‍රදේශයේ සංචාරකයින්ට හෙරොයින් අලෙවි කළ තරුණයින් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1580 ක් පොලිස් භාරයට… Read More