Gossips

පෞද්ගලික බැංකුවක ගින්නක්

කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් බැංකුවේ ඉදිරිපස කොටසට සහ ATM යන්ත්‍රයට හානි සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ. අලුයම 4.10 ට පමණ ඇතිවූ ගින්න දෙහිවල… Read More

Gossips

ඝාතනය කළ දිවියෙකුගේ සිරුරක් නෝර්වුඩ් වතුයායෙන් හමුවෙයි (ඡායාරූප)

නෝර්වුඩ් වතු යායේ ඉහළ කොටසේ තණබිමක තිබී ඝාතනය කරන ලද දිවියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. උගුලකට හසුවී ඇති මෙම දිවියා අඩි 4 පමණ දිගකින් යුත් අතර වයස අවුරුදු 4 ක් පමණ වන බවයි නල්ලතන්නිය වනජීවී කාර්යාල… Read More

Gossips

කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්නයි (ඡායාරූප)

පසුගිය දිනවල ඇද හැලූුනු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

අද සිට තද වැසි අඩුවන ලකුණු – ගංඟාවල තත්ත්වයත් යහපත් අතට

අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමේදී කිසිවිටෙකත් චක්‍රලේඛ බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා. ඒ ජල… Read More

Gossips

දෙමළ සන්ධානය යළි ආණ්ඩුව ගැන කණගාටුවෙන්

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ විශ්වාසයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික… Read More

Gossips

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජයට පත් කරනවා – ජ.වි.පෙ

සයිටම් සිසුන්ට සාධාරණය ඉටු කරන බව පවසමින් ආණ්ඩුව රැගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජයට පත්කිරීම සදහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය… Read More

Gossips

ඩෙංගු ගැන අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ජනතාව ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 19,578 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ… Read More

Gossips

පාකිස්ථානය මහ මැතිවරණයට සැරසෙයි – මෝදි 2019 ට සූදානම්

පාකිස්ථානයේ මහ මැතිවරණය ලබන ජූලි 25 වනදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම ඊයේ නිවේදනය කළා. කෙසේ නමුත් එය ජූලි 25 වනදා සිට 27 වනදා දක්වා ඕනෑම දිනක පැවැත්විය හැකි බවට ජනාධිපති මම්නූන් හුසේන් වෙත දැනුම්දී… Read More

Gossips

රන් අවුන්සයක් ඩොලර් 1300 යි

ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට නැවතත් අවුන්සයකට ඩොලර් 1300 සීමාවට පැමිණුනා. පසුගිය කාලය තුළ රන් මිලෙහි පහත වැටීමක් දක්නට ලැබුණු අතර, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම ඊට ප්‍රධාන හේතුව ලෙස සැළකෙනවා. Read More

Gossips

සැඩපහරට හසුව අතුරුදන්වූ කොස්තාපල්වරයාගේ සිරුර හමුවෙයි

අයහපත් කාලගුණයත් සමඟ හලාවත – මාදම්පේ – ගල්මුරුව – දකුණ – ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් සැඩපහරකට හසුව අතුරුදන්ව සිටි මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයාගේ සිරුර හමුවී… Read More