Gossips ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අදයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී අද රාත්‍රියේ පැවැත්වෙනවා. එහිදී තරග වදින්නේ මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස්… Read More
Gossips විදුලි ඉංජිනේරුවන් අලුත්වැඩියා කටයුතුවලිනුත් ඉවත්වීමට සැරසේ සති අන්ත රාජකාරිවලින් මෙන්ම හදිසි බිඳවැටීම් සහ අලූත්වැඩියා කටයුතුවලින්ද ඉවත්වන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. දිගුකාලීන විදුලිජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට… Read More
Gossips සැඩ පහරට හසුව මියගිය පොලිස් කොස්තාපල්වරයාට උසස් වීමක් හලාවත – මාදම්පේ – ගල්මුරුව – දකුණ – ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් සැඩපහරකට හසුව ජීවිතක්ෂයට පත්වූ පොලිසියේ කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර දක්වා උසස්කර තිබෙනවා…. Read More
Gossips තමිල්නාඩුවේදී පොලිස් වෙඩි පහරින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩි ප්‍රදේශයේ පැවති උද්ඝෝෂනයකදී සිදුවූ පොලිස් වෙඩි පහරින් මිය ගිය 13 දෙනෙකු අතුරෙන් එක් අයෙකු ශ්‍රී ලාංකිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ ලෝහ නිෂ්පාදනය… Read More
Gossips සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා, මිහිමඩලින් සමුගනී ඇපලෝ – 12 යානයෙන් චන්ද්‍ර ගවේෂණයේ යෙදුණු, සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා වන ඇමරිකානු ගගනගාමී ඇලන් බීන් වයස අවුරුදු 86 ක්ව සිටියදී ටෙක්සාස් හිදී ඊයේ අභාවප්‍රාප්ත වුණා. ඇමරිකානු නාවික හමුදා ගුවන් නියමුවෙකු… Read More
Gossips රිවෝල්වරයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට හෝමාගම – මුල්ලේගම ප්‍රදේශයේදී රිවොල්වරයක් ලග තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් 760ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය පොලිසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිදු කළ… Read More
Gossips ගබ්සා තහනම ඉවත් කරන්න අයර්ලන්ත ජනමත විචාරණයෙන් කැමැත්ත ගබ්සා තහනම් කරමින් පැවති ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එරට පැවති ජනමත විචාරණයෙන් කැමැත්ත පළවී තිබෙනවා. පසුගිය සිකුරාදා පැවති ජනමත විචාරණයේදී ගබ්සා තහනම ඉවත් කළ යුතු බවට ඡන්ද දායකයන්ගෙන් සියයට… Read More
Gossips වැසි අඩුවුවත් නායයෑම් ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස් ඉදිරි දින කිහිපයේදි පවතින වර්ෂාපතනයේ අඩුවක් අපේක්ෂා කළද දිවයිනේ නිරිත දිග කොටසට තරමක තද වැසි බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර පලාත්වලට සහ ගාල්ල,… Read More
Gossips ජනතා ආරක්ෂාව ගැන ආණ්ඩුව වගකීමක් ගත යුතුයි – හිටපු ජනපති රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමෙන් කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඝාතනයට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාට අවසන් ගෞරව… Read More
Gossips ගාල්ලේ තරඟ පාවාදීම් ගැන අයි.සී.සී. පරීක්ෂණයට ශ්‍රී ලංකාවේ සහය ගාල්ල ක්‍රීඩාංගනයේ සිදුවූවායැයි කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකරන පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. නිවේදනයක්… Read More