Gossips කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් STF දැලේ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 600ක් සමඟ සැකකරුවෙකු ඊයේ (27) සවස කිලිනොච්චිය – 155 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් පැවසුවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More
Gossips 2018 IPL තරගාවලියේ ශූරතාව චෙන්නායි සුපර් කිනිග්ස් කණ්ඩායමට 2018 IPL තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුනා. ඒ ප්‍රතිවාදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙ කඩුලු 8 කින් පරාජයට පත් කරමින්. තරගෙයේ කාසියේ වාසිය දිනු චෙන්නායි… Read More
Gossips කොච්න් ගුවන්තොටුපලේදී ශ්‍රී ලන්කන් යානයක් අනතුරක් වලක්වාගනී අධික වැසි සහ දැඩි සුළං තත්වය හමුවේ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරක් වලක්වා ගනිමින් සාර්ථකව ගොඩබැස්විමට එහි නියමුවා සමත්වී තිබෙනවා. කෙසේවෙතත්… Read More
Gossips රට තුළ පාතාලය රජ කරවන තත්ත්වයක් උද්ගත වෙලා – හිටපු ජනපති රට තුළ පාතාලය රජ කරවන තත්ත්වයක් උද්ගත වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඊයේ (27) බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා අමරපුර මූලවංශ මහා නිකායේ… Read More
Gossips තරඟ පාවාදුන්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ගැන තොරතුරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් අතරතුර ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු මුදලට තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ජසීරා පුවත් සේවයේ නිළ වෙබ්… Read More
Gossips මත්ද්‍රව්‍ය සමඟ වේයන්ගොඩදී වැටලූ ෆේස්බුක් සාදය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඒකාරාශී වී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයක් ඊයේ (26) වේයන්ගොඩ පොලිසිය වටලා අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් හැට දෙදෙනාගෙන් 08 දෙනෙකු අද (27) අත්තනගල්ල වැඩ… Read More
Gossips මහින්ද රජය යටතේ ජනාධිපති ධුරය ඉවත් කිරීමට සැරසෙන වාසු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුවත් මහින්ද රාජපක්ෂ රජය යටතේ ජනාධිපති ධුරය ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර… Read More
Gossips ගාල්ලේ විහාරස්ථානයක් ඉදිරිපිට විරෝධතාවක් (ඡායාරූප) ගාල්ල, ගොඩකන්ද – බෝගහවේල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් විවෘත කිරිමේදී අද (27) උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අදාල විහාරස්ථානය මහායාන නිකායට අයත් බව පවසමින් ගම්වැසියන් සහ භික්ෂුන්… Read More
Gossips පොහොට්ටුව ඉදිරි මැතිවරණ සියල්ලටම ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොහොට්ටුව යටතේ තරඟ කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සියම් මහා නිකායේ අස්ගිරි… Read More
Gossips ඉලක්කය ධනංජයගේ පියාමයි – සිරුරේ කැපුම් තුවාල තුනක් – ඝාතකයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වාට වෙඩි තැබීමෙන් අනතුරුව ඔහුගේ පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් තුන් වරක් පහර දී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි… Read More