Gossips

වර්ෂාවෙන් ලුණු කර්මාන්තයට බලපෑම්

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් ලුණු කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව කර්මාන්තකරුවන් පවසනවා. පුත්තලම, සෝල්ටන්, ආනකුත්තුව, සේවන්තිව් සහ මනතිව්… Read More

Gossips

ආණ්ඩුව ජනතාවට බදු බර පටවා ඇති බව හිටපු ජනපති කියයි

කාලගුණ විපර්යාසවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට බදු බර ද පටවා තවත් පීඩනයක් එක් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද (27) පැවැති… Read More

Gossips

වර්ෂාවෙන් පුත්තලමට සහ ගම්පහට තවදුරටත් බලපෑම් – දිස්ත්‍රික්ක 11 කට නායයෑමේ අවදානම තවදුරටත්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයට අද වන විට සතියක පමණ කාලයක් ගත වී ඇති අතර, මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් එක්ලක්ෂ 66,228 දෙනෙකු පීඩාවට පත්වී සිටිනවා…. Read More

Gossips

රට වනසන සංශෝධන 20ට ඇතුළත් කිරීමට ඉඩ ලබානොදෙන බව ජවිපෙ කියයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට කාරක සභා අවස්ථාවන්වලදී රට වනසන ආකාරයේ සංශෝධන ඇතුළත් කිරීමට ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා…. Read More

Gossips

පිහිටට පැමිණෙන්නන්ගෙන් ඉල්ලන කප්පම්

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා. පීඩාවට පත්වන ජනතාවට පිහිටට පැමිණෙන මිනිසුන්ගෙන් කප්පම් අය කරන අවස්ථාවාදී නොමිනිස් ක්‍රියාවක්… Read More

Gossips

CIA ඇසට හසුවූ කොරියානු රැකියා ජාවාරම

විදෙස් රැකියා සදහා යොමු කරන බව පවසමින් මෙරට තරුණයන්ගෙන් රුපියල් කෝටි ගණනනින් මුදල් වංචාකළ පුද්ගලයන් පිළිබද පුවත් රැසක් පසුගිය කාලයේ අප හිරු සී.අයි.ඒ. හරහා හෙළි කළා. අද අප අනාවරණය කරන්නේ රජය මගින්… Read More

Gossips

විද්‍යා පීඨවලට බඳවා ගැනීම ජුනි 5 සහ 6

2015 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19ක පාඨමාලා 27ක් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ලබන මස 05 සහ 06 යන දිනවල සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ යටතේ සිසුන්… Read More

Gossips

දිස්ත්‍රික්ක 11කට නාය යාම් අවදානම තවදුරටත්

වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ ද ඉදිරි පැය 24ක කාලය සඳහාත් දිස්ත්‍රික්ක 11කට නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අනුව රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ,… Read More

Gossips

ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වැසේ

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (28) දිනයේදී වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. Read More

Gossips

හෙරොයින් සමඟ එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට

අනුරාධපුර – විජයපුර ප්‍රදේශයේදී රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 160ක් සමඟ පාතාල නායකයෙකු වන එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර හෙරොයින් ජාවාරමක්… Read More