Gossips දුරදිග ගිය බහින් බස්වීම මරණයකින් කෙළවර වෙයි කිරිඳිවැල්ල, මුදුන්පිටකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයකර තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (27) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති… Read More
Gossips මසුන් ඇල්ලීමට ගිය යාපනයේ ධීවරයින් තුන්දෙනෙකු අතුරුදන්, අදත් පළාත් කිහිපයකට වැසි, මුහුදත් රළුවේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද (28) දිනයේද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු… Read More
Gossips දින 26 කදී වෛරස් උණෙන් දකුණේ දරුවන් 11 ක් මරුට මැයි මස 1 වනදා සිට පෙරේදා දක්වා කාලය තුළදී ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ වෛරසය වැළඳීමෙන් මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා…. Read More
Gossips ජල සහ පාරිභෝගික සේවකයින් වර්ජනයේ විදුලි ඉංජිනේරුවන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරද්දී ජල සහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් ද අද වර්ජනයක නිරතවනවා. විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා… Read More
Gossips ට්‍රම්ප්ගෙන් උතුරු කොරියාවට පොරොන්දුවක් තමන් සමඟ එකගත්වයකට පැමිණියහොත් උතුරු කොරියාව සශ්‍රීක දේශයක් බවට පත් කිරීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. දෙරටේ නියෝජිතයන් න්‍යෂ්ටික වැඩපිළිවෙල… Read More
Gossips කෘෂිරක්ෂණාවරණ සහතිකපත් ලබාදීම අද සිට කෘෂි රක්ෂණ වැඩපිලිවෙල යටතේ මෙවර වගා කන්නයට අදාල කෘෂි රක්ෂණාවරණ සහතිකපත් ගොවීන්ට ලබාදීම අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ් අනුව ගොවි ජනතාවගෙන් මෙතෙක් වාර්ෂිකව රුපියල් 1375ක… Read More
Gossips ටී.බී. අද එෆ්.සී.අයි.ඩීයට සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදුකළ බව කියන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට… Read More
Gossips ගිනි අවි දෙකක් සමඟ කටානේදී දෙදෙනෙකු අත්අඩංගුවට විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ කටාන – කළුවාරිප්පුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට… Read More
Gossips පවුලක් බේරා ගැනීමට ගොස්, ලංකාවම කම්පා කරමින් මියගිය පොලිස් නිලධාරියා යළි මාදම්පේ පොලිසියට එයි පවුලක් බේරා ගැනීමට ගොස් මියගිය පොලිස් සැරයන් මාදම්පේ පොලිසියට (ඡායාරූප) ජලයෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැනීමට යාමේදී සැඩ පහරකට හසුවී මිය ගිය පොලිස් සැරයන් ඩිලාන් සම්පත්ගේ දේහය 27 වැනිදා රාත්‍රීයේ… Read More
Gossips හයිද්‍රාබාදය පරදා චෙන්නායි කණ්ඩායම තුන්වන වරටත් IPL කිරුලේ පහස විඳ ගනී 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ශුරතාව හිමිකර ගැනීමට මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (27) සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේදී ඔවුන් සමඟ තරඟ වැදුණු සන්රයිසස්… Read More