Gossips බැඳුම්කර වාර්තා තොරතුරු ප්‍රසිද්ධ කිරීම ගැන නීතිපතිගෙන් උපදෙස් පතයි පූර්ණ බැඳුම්කර වාර්තාවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා. මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු… Read More
Gossips අද සිට යළි වැසි වැඩිවෙයි අද (01) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවයි… Read More
Gossips එවරස්ට් කන්ද තරණය කළ ජොහාන් කටුනායකට එද්දී උණුසුම් ලෙස යළි මව්බිමට පිළිගනී එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කළ ජොහාන් පීරිස් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී ඔහුට එම ස්ථානයට පැමිණ සිටි… Read More
Gossips අධිවේගී මාර්ගයේ වැසුණු මංතීරුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව අන්තර් හුවමාරුව සහ ගොඩගම අන්තර් හුවමාරුව අතර එක් මංතීරුවක් අද (01) සිට වසා දමා තිබෙනවා. ඉදිකෙරෙමින් පවතින දකුණු අධිවේගී මාර්ගයේ දිගුව සහ දැනට පවතින මාතර දක්වා… Read More
Gossips සොරකම් කළ රණ මයුර පදක්කම යළි භාර දෙයි සොරකම් කර පසුව සොයා ගැණුනු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අයත් රණ මයුර සම්මානය සමඟ ලැබුණු පදක්කම පොලීසිය ඔහුගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස්ට අද යළි භාර දුන්නා. 2000 වසරේ ඉන්දියාවෙන් ආචාර්ය ලෙස්ටර්… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සහ හිටපු ඇමති බැසිල්ගේ පෙත්සම් සලකා බැලීම කල් යයි ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුලු විත්තිකරුවන් නිදහස් කර දෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලිම ලබන 06 වනදාට කල් තැබිමට අභියාචනාධිකරණය… Read More
Gossips 17 හැවිරිදි උසස් පෙල සිසුවෙකු අතුරුදන් කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙල සිසුවෙකු පසුගිය 29 වනදා සිට අතුරුදහන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පසුගිය 29 වනදා… Read More
Gossips ප්ලූටෝ ග්‍රහයා මත මීතේන් අයිස් කඳු සූර්යග්‍රහ මණ්ඩලයේ දුරස්ථවම පිහිටි ග්‍රහලෝකය වන ප්ලූටෝ ග්‍රහයා මත ඝණීකරණය වූ මීතේන් අයිස් කඳු පවතින බවට සාක්ෂි ඇතැයි විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා. ප්ලිමන්ත් සරසවියේ භෞතික විද්‍යාඥ ආචාර්ය… Read More
Gossips ඇමරිකාව සහ යුරෝපය අතර වෙළඳ යුද්ධයක් යුරෝපා සංගමය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන ලද වානේ සහ ඇලූමිනියම් සදහා ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා ඇති විශාල බදු අද සිට ක්‍රියාත්මක වීමත් සමග නව වෙළද යුද්ධයක් පැන නැගී තිබෙනවා. ප්‍රංශ… Read More
Gossips බොලිවුඩයම තම වසඟයට ගත් සුරුපිණිය දීපිකා සුපිරි සිනමා තරුව සමඟ විවාහ වන දිනය හෙළිකරයි බොලිවුඩය තම වසඟයට ගත් සුරූපී රංගන ශිල්පිනිය දීපිකාගේ විවාහය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා. ඒ ඇය තම විවාහ උත්සවය පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟයි. දීපිකා තම විවාහය මෙම වසරේ… Read More