Gossips

ඇලෝසියස්ගේ ඇප නඩුව යළි කල් යයි

ඇප ලබාදීම සඳහා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, අභියාචනාධිකරණයට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව… Read More

Gossips

ජල සේවකයින් ක්‍රියාමාර්ග දැඩි කරයි

ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් මේ වනවිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් අද (01) පෙරවරු 9ට ආරම්භ කළ මෙම සංකේත වර්ජනය පස්වරු 1 දක්වා ක්‍රියාත්මක… Read More

Gossips

අධිවේගී මාර්ගයේ මංතීරුවක් වැසේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් මංතීරු අද (01) සිට වසා දැමිමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ හම්බන්තොට දක්වා දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිිරිම්… Read More

Gossips

කතානායකවරයාගෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හෝ ඊට අනුබද්ධ වෙනත් සමාගම්වලින් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ලබාදෙන… Read More

Gossips

බද්දේගමදී පලාගිය රැඳවියන් කොළඹ

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලාගිය රැඳවියන් පස්දෙනෙකු කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම්… Read More

Gossips

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ – සාකච්ඡා ඇණ හිටී

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා දෙපාර්ශවය අතර, විසම්මුතියක් හේතුවෙන් ඇණ හිට ඇති බව රොයිටර් වාර්තා කළා. ඒ අදාළ නිදහස් වෙළඳ ගිවිසුම වසර 10 කට පසු ඇගයීමකට ලක් කළ යුතු බවට ශ්‍රී… Read More

Gossips

මධ්‍යම කඳුකරයේ ඉඩම් කොල්ලයක් ගැන මහජන පෙත්සමක්

රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් මධ්‍යම කඳුකරයේ වතු ඉඩම් රජයට නඩත්තු කළ නොහැකි බව පවසමින් උපක්‍රමශීලිව පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමේ කුමන්ත්‍රණයක් පවතින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා…. Read More

Gossips

ණය බර හේතුවෙන් බදු ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ සීමිත වෙයි

දැවැන්ත ණය බර හේතුවෙන් මෙරට බදු ප්‍රතිසංස්කරණ වල ප්‍රතිලාභ සීමිත වී ඇති බව මූඩි ආයෝජන උපදේශන සේවාව පවසනවා. මේ නිසා බදු ප්‍රතිසංස්කරණ මෙරට මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත්තේ සුළු… Read More

Gossips

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප… Read More

Gossips

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව වැඩි කරන්නැයි සිදුකළ ඉල්ලීමට අද පස්වරු 6 වනවිට විසඳුමක් නොලැබුණහොත් දිවයින පුරා අඛන්ඩ වර්ජනයක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ… Read More