Gossips රජගලතැන්නේ කැණීම්වලින් මධ්‍යම ශිලා යුගයේ තොරතුරු රැසක් (ඡායාරූප) අම්පාර රජගලතැන්න ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් මධ්‍යම ශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය… Read More
Gossips 16 සිහිනය, ඇමතිවරයෙකු සොයා ගනී ධීවරයින්ට ඉන්ධන සහනාධාරය ලබාදීමේ ඉතිරි වගකීම ඇත්තේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයට බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද ප්‍රකාශ කළා. ඒ, එම අමාත්‍යාංශයේ අද පැවති… Read More
Gossips බිත්තර වී නොමිළේ දෙන්න, රජයෙන් වැඩපිළිවෙලක් මේ වසරේ මාස් කන්නයේ සිට කාබනික වී වගාවේ නිරත වන ගොවීන්ට අවශ්‍ය බිත්තර වී නොමිළේ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව… Read More
Gossips පැය 48ක් ගත වුවත් වව්නියාවේ දරුවා අතුරුදන් වව්නියාව – ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් විථීයේදී නිවසක සිටියදී පැහැර ගත් මාස 8 ක බිළිදා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ. පොලීසිය සඳහන් කළේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 3ක් යටතේ ඊට අදාළ … Read More
Gossips අගමැතිගෙන් ඇමතිවරුන්ට උපදෙස් ඉදිරි මාස 18 තුළ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස තමන් අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද පෙරවරුවේ නව ග්‍රාම නිලධාරීන් 1650 දෙනෙකුට පත්වීම් ලබාදීමේ උත්සවයට… Read More
Gossips බුද්ධගයාවේ බෝම්බ පිපිරවූ 5 කට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් 2013 වසරේ බුද්ධගයාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකුට ඉන්දීය අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබෙනවා. මෙලෙස දඩුවම් නියම කෙරුනේ අවුරුදු 25,… Read More
Gossips හත් හැවිරිදි දරුවා පිළිස්‌සූ කුඩම්මා රක්ෂිත බන්ධනාගාරයට හත් හැවිරිදි කුඩා දරුවෙකු පුළුස්සා වද හිංසා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී වරද පිළිගත් කාන්තාවකට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් මීගමුව අධිකරණය… Read More
Gossips යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට මොරගහහේන, විදියගොඩ ප්‍රදේශයේදී අද (01) උදැසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ විදියගොඩ ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි තරුණයෙක්…. Read More
Gossips පාකිස්ථානයේ හිටපු ජනපති මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඉස්ලාමාබාද් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඔහුගේ පරිගණකගත ජාතික හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍රය අත්හිටුවන ලෙස පාකිස්ථාන… Read More
Gossips ගාල්ල – කීඹිකන්දේ ගල් කොරියක් නැවත විවෘත කිරීම නවතී වසා දමා තිබූ ගාල්ල – වදුරඹ – කීඹිකන්ද ප්‍රදේශයේ ගල්කොරියක් නැවත විවෘත කිරීම ජනතා විරෝධය මැද අද නවතා දැමුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙර එහි ගල් බෝර දැමීමේදී පුද්ගලයෙකුට ජීවිතය ද අහිමි වූ බවයි…. Read More