Gossips ගාල්ල – කීඹිකන්දේ ගල් කොරියක් නැවත විවෘත කිරීම නවතී (ඡායාරූප) වසා දමා තිබූ ගාල්ල – වදුරඹ – කීඹිකන්ද ප්‍රදේශයේ ගල්කොරියක් නැවත විවෘත කිරීම ජනතා විරෝධය මැද අද නවතා දැමුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙර එහි ගල් බෝර දැමීමේදී පුද්ගලයෙකුට ජීවිතය ද අහිමි වූ බවයි…. Read More
Gossips ක්‍රිකට් ගැන අල්ජසීරා තවත් අනාවරණයක (ඡායාරූප) අල්ජසීරා හෙළිදරව්වත් සමඟ කරළියට පැමිණි ක්‍රිකට් තරඟ පාවාදීම් පිළිබද උණුසුම තවම පහව ගොස් නැහැ. එම වැඩසටහනින් තරඟ පාවාදීම් සංවිධාන කරන නියෝජිතයෙකු ලෙස හඳුන්වා දුන් අනීල් මුනාවර් නැමැත්තා ශ්‍රී… Read More
Gossips සල්ලි ගත්තේ කවු ද ? මේ දිනවල දේශපාලන වේදිකාව උණුසුම් කරන මාතෘකාවක්. පාර්ලිමේන්තුවේ ඇතැමුන් අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ගත් බව ප්‍රසිද්ධියේ ම කියද්දී තවත් පිරිසක් මුදල් ලබා නොගත් බව සඳහන් කළා. ඒ ආකාරයෙන් සල්ලි… Read More
Gossips ඉන්ධන පිරවුම්හලේ කොල්ලය CCTV කැමරාවේ සටහන් වෙයි ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ,බුලත්සිංහල නගරයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණ වෙඩි තබා මුදල් කොල්ල කා පලා ගොස් තිබෙනවා. මෙය සිදුව තිබුණේ අද උදෑසන 6ට පමණ බවයි පොලිසිය සඳහන් කළේ. පොලීසිය… Read More
Gossips විධායක ජනාධිපති ධුරය ගැන අනුර කුමාර කතාකරයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය ලබා දුන් අය අද ඊට එරෙහිව හඬ නඟන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (31) පස්වරුවේ… Read More
Gossips මහ මැතිවරණය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවතිය හැකියි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු රජය ඉක්මණින් සිදු කළහොත් එළැඹෙන දෙසැම්බර් මාසයේදී මැතිවරණය පැවැත්විය හැකි බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. කෑගල්ල නගරයේ පැවති සම්මන්ත්‍රණයකට… Read More
Gossips හිතේ ශක්තියෙන් රැක බලා ගන්නා මව් සෙනෙහස තම මව්පියන් මහළු නිවෙස්වලට සිර කරන දරුවන් සිටින යුගයක, මව්පිය සෙනෙහස මහමෙරක් ලෙස සලකන දරුවන්ද, මිහිපිට සිටිනවා. මේ පුවත අපට වාර්තාවන්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන්. මේ දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම… Read More
Gossips 118 ගැන තොරතුරු දෙන්න, ජනාධිපති ලේකම්, නීතිපති උපදෙස් පතයි පූර්ණ බැඳුම්කර වාර්තාවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසනවා. මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා… Read More
Gossips නොදුටු දිනුම ගැන ජනපති, හෙළිකරයි ඇතමුන්ට නොපෙනෙන එහෙත් ජාතියේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ කරුණ රැසක් පසුගිය වසර තුන තුල තමන් රටට දිනා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කුමන දේශපාලන විවේචන පැවතිය ද රටේ හෙට දවස… Read More
Gossips තායිලන්තය දූරියන්, අභ්‍යාවකාශගත කරයි පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යාවකාශයට යවා මිනිත්තු කිහිපයක් එහි රදවා තබා යළි පොළොවට රැගෙන ඒමේ ව්‍යාපෘතියකට තායිලන්තය සූදානම් වනවා. එක්සත් ජනපද රොකට්ටුවකින් ඒවා අභ්‍යාවකාශයට රැගෙන යන අතර… Read More