Gossips

ශ්‍රී ලංකාවට තවත් IMF ණය වාරිකයක් අනුමත වෙයි

ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලේ 4 වන ඇගයීමෙන් අනතුරුව තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව තවත් ඇමරිකානු ඩොලර්… Read More

Gossips

තැපැල් ස්ථානාධිපතිවරුන්, හෙට මැදියම් රැයේ සිට වර්ජනයක

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට 5 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා දෙදින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි… Read More

Gossips

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, නීතිපතිට

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු සංශෝධන රැසකින් සමන්විත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිපතිවරයා… Read More

Gossips

ජනපති අපේක්ෂකයා නොවැම්බරයේ – ඇමති විජේදාස

ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඊයේ පස්වරුවේ මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්… Read More

Gossips

නියෝජ්‍ය කථානායක තෝරන්න, රහස් ඡන්දයක් එන ලකුණු

පාර්ලිමේන්තුව මීළඟට රැස්වන ලබන 5 වන දා නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කර ගන්නා බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පුරප්පාඩුව… Read More

Gossips

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේදී තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට… Read More

Gossips

කොදෙව් සභාපතිගේ කණ්ඩායම සමඟ පැවති තරඟය ජය පැරදුමෙන් තොරයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ සහ සංචාරක ශ්‍රී ලංකා පිළ අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේ දෙවන දිනය අවසානයේ කොදෙව් කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 223ක් රැස් කළා…. Read More

Gossips

රුපියල අවප්‍රමාණ වෙයි

මැයි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණ වී තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල අදාළ කාලය තුළ අවප්‍රමාණය වී නොමැත්තේ ඉන්දියානු රුපියල හමුවේ පමණයි. ඊයේ දිනයේදී ඇමරිකානු… Read More

Gossips

මහ මැතිවරණය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්විය හැකියි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු රජය ඉක්මණින් සිදු කළහොත් එළැඹෙන දෙසැම්බර් මාසයේදී මැතිවරණය පැවැත්විය හැකි බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. කෑගල්ල නගරයේ පැවති සම්මන්ත්‍රණයකට… Read More

Gossips

බෝගසක් කපා ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්

හාලිඇල – නෙලුව ග්‍රාමීය බැංකු පරිශ්‍රය තුළ පිහිටි බෝගසක් කපා ඉවත් කිරීමට නිලධාරීන් ඊයේ පස්වරුවේ කටයුතු කර තිබෙනවා. මෙහිදී ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්වයක් හටගත් බවයි… Read More