Gossips නීතිවිරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට චීනයේ සිට අද (02) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. වයස අවුරුදු 39ක් සහ 40ක් වන මෙම කාන්තාවන් දෙදෙනා… Read More
Gossips කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ගමන්වල හෙට වෙනසක් ඉන්දීය සාගරය ඉහළ අහසේ සිදුකෙරෙන පරීක්ෂණාත්මක ගුවන් ගමනක් හේතුවෙන් හෙට (03) දිනයේ කටුනායක ගුවන් තොටුපළින් නික්මෙන සහ පැමිණෙන ගුවන් ගමන්වල වෙනසක් සිදුවන බව ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය ප්‍රකාශ… Read More
Gossips කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කරයි කොස්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කර තිබෙනවා. 34 හැවිරිදි කාන්තාවක් සහ 78 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ. Read More
Gossips හිරු ගමින් ගමට ලබන සඳුදා පළාපත්වලට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips කිම් ජොං අන් හමුව ස්ථීරයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ ජුනි 12 වන දා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත සමුළුව කලින් සැලසුම් කළ ආකාරයෙන්ම පැවැත්වෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. කිම් ජොං අන්ගේ… Read More
Gossips නව සංවිධානයක් ගැන ඇල්ලේ හිමියන් කියයි ආණ්ඩුවට බලපෑමක් එල්ල කළ හැකි නව සංවිධානයක් පිහිටුවීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ 5ක් සමඟ සාකච්ඡා කර ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. යෝජිත නව සංවිධානය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවකට… Read More
Gossips එජාපය පරණ ක්‍රමයට කැමැත්තෙන් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. බලපිටිය – රේවත ජාතික පාසලේ ඊයේ (01) පැවති උත්සවයකින් අනතුරුව… Read More
Gossips ඒකාබද්ධයෙන් නිවේදනයක් සම්මුතිවාදී යැයි කියා ගන්නා ආණ්ඩුවේ බරපතල අසම්මුතිය ජනාධිපතිවරයා පසුගිය දා සිදුකළ ප්‍රකාශය තුළින් පැහැදිලි වන බව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පසුගිය දා පැවති, අපවත්… Read More
Gossips වැලිකන්දේ දී දියේ ගිලුණු ජීවිතය (ඡායාරූප) පොළොන්නරුව, වැලිකන්ද, බෝඅත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඊයේ (01) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. බෝඅත්ත එෆ්.සී. ඇලේ දිය නෑමට ගිය පුද්ගලයෙකුයි මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට… Read More
Gossips ලක්ෂ 69ක රත්‍රං සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට රුපියල් හැට නව ලක්ෂ 60,000ක් වටිනා රත්‍රං තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (02) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි මෙම පුද්ගලයා ළඟ තිබී රත්‍රං කිලෝ… Read More