Gossips නව බදු ලිපි ගොනු 60,000ක් විවෘත කෙරේ නව ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ බදු ගෙවීම් සඳහා පසුගිය මැයි මස 31 වන දා වන විට පුද්ගලයින් 60,000ක් නව බදු ලිපි ගොනු විවෘත කර තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල්… Read More
Gossips තනතුරු වෙනස් වන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (03) පැවැත්වෙනවා. ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම මධ්‍යම… Read More
Gossips අඩුපාඩු බලන්න ගිය රාජිතට රෝගීන්ගෙන් චෝදනාවක් දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීම සඳහා ඊයේ (01) එම රෝහලට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහි රෝගීන් රැදී සිටින අංක දෙක, කාන්තා වාට්ටුව නිරීක්ෂණය කිරීමට නොපැමිණි බව පවසමින් කාන්තාවක්… Read More
Gossips බියගම ප්‍රදේශ කිහිපයකට බෙදා හැරෙන ජලයේ දුඟදක් බියගම ජල පවිත්‍රාගාරයෙන් ප්‍රදේශ කිහිපයකට සැපයෙන ජලය අධික දුඟදකින් යුක්ත බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා. මේ අනුව කැළණිය, වත්තල, රාගම, බියගම සහ කඩවත ඇතුලු ප්‍රදේශ ගණනාවක ජල පාරිභෝගිකයින්… Read More
Gossips පළාත් පාලන නියෝජිතයින්ට ආධ්‍යාත්මික වැඩමුළුවක් රට තුළ යහපත් පළාත් පාලන ආයතන ව්‍යුහයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් දිවයිනේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා අධ්‍යාත්මික සංවර්ධන වැඩමුළු මාලාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල… Read More
Gossips අයි.සී.සී. එක්දින දර්ශකයට නව කණ්ඩායම් 4ක් අයි.සී.සී. එක්දින කණ්ඩායම් දර්ශකයට නව කණ්ඩායම් 04ක් එක් කර තිබෙනවා. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඊට එක්වී ඇති නව කණ්ඩායම් වන්නේ ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය සහ නේපාලයයි…. Read More
Gossips සබරගමුවට මිලිමීටර් 100ක තද වැසි සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි… Read More
Gossips නිපා වෛරසයෙන් ඉන්දියාවේ ජීවිත හානි 16ක් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන මාරාන්තික නිපා වෛරසයෙන් මේ වන විට පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රාන්ත සෞඛ්‍ය… Read More
Gossips පලස්තීනුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට ඇමරිකාව නිශේධ බලය යොදයි ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඊයේ (01) ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව විසින් නිෂේධ බලය යොදා පරාජයට පත් කර තිබෙනවා. අරාබි රටවල්… Read More
Gossips කොල්ලුපිටියෙන් වැටලූ චීන ගණිකා මධ්‍යස්ථානය විදේශිය කාන්තාවන් යොදාගනිමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් කොල්ල්ලුපිටිය ප්‍රදේශයේදී ඊයේ (01) පස්වරුවේ වටලා තිබෙනවා. කොල්ල්ලුපිටිය පොලිසිය විසින් සිදුකළ මෙම වැටලීමේදී එම ස්ථානය පවත්වාගෙන… Read More