Gossips වව්නියාවේ දී පැහැරගත් මාස 8 බිළිඳා හමුවෙයි වව්නියාව – ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් විථීයේදී නිවසක සිටියදී පැහැර ගත් මාස 8 ක බිළිදා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා. පුදුකුඩිඉරිප්පු පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ… Read More
Gossips අතුරුදන්වූවන්ගේ ඥාතීන් උතුරේ විරෝධතාවක (ඡායාරූප) උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් අද මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ, අතුරුදන්වුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කාර්යාලය පිළිබදව විශ්වාසයක් නොමැති බව පවසමින්…. Read More
Gossips වීදාගමදී තරුණයෙකු ජීප් රථයක ගැටෙන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේදී ජිප් රථයක ගැටීමෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ සවස නොසැලකිලිමත් ලෙසට මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී ඔහු අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන්… Read More
Gossips පේරාදෙණියේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වෙයි පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේදී අද උදැසන මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ඇල මාර්ගයකට පෙරලියාමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහල්ට ඇතුලත් කර තිබෙනවා. අනතුරින්… Read More
Gossips සෙවණගල සීනි කම්හලේ සේවක වර්ජනයක් සෙවණගල සීනි සමාගමේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මෙම සමාගම යළි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පැවරීමට විරෝධය දක්වමින්. මෙම වර්ජනය හේතුවෙන් සෙවණගල සීනි සමාගමට උක් සපයන ගොවීන්ගේ ට්‍රක්… Read More
Gossips සෞදි අරාබියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිය රටේ ප්‍රතිරූපය පිළිබඳ දැවැන්ත වෙනසක් අභියස සිටින සෞදි අරාබියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සෞදියේ ඔටුන්න හිමි කුමරු ලෙස මොහොමඩ් බින් සල්මාන් කුමරු නම් කිරීමෙන්… Read More
Gossips මැලේසියානු හිටපු අගමැති නජීබ්ගේ බිරිදගෙන් ප්‍රකාශයක් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිද රොස්මා මන්සූර්ට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එරට දූෂණ විමර්ශන කොමිසම කැදවීමක් කර තිබෙනවා. හිටපු අගමැතිවරයාට දූෂණ චෝදනා එල්ල වන මැලේසියානු සංවර්ධන අරමුදල… Read More
Gossips තරුණ පෙම් යුවලක් දුම්රියට පනී – පෙම්වතිය මරුට – පෙම්වතා රෝහලේ කුමාර කන්ද සහ දොඩන්දූව යන දුම්රිය ස්ථාන අතරදී කොළඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට පැන 15 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිය පෙම්වතා සමග අද අලූයම ඇය මෙලෙස… Read More
Gossips බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වෙයි ජාතික නිදහස් පෙරමුණෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉවත් වීමට හේතුව දැනට ප්‍රකාශ කළ… Read More
Gossips කොස්ගම සිදුවූ ද්විත්ව ඝාතනය අවිස්සාවේල්ල – කොස්ගම, වැරැල්ල මණ්ඩිය ප්‍රදේශයේ නිවසකදී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. අද (02) උදෑසන මෙලෙස ඝාතනය කර ඇත්තේ 34 හැවිරිදි එක් දරු මවක් සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ… Read More