Gossips රොජර් සෙනෙවිරත්න, ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වෙයි ජාතික නිදහස් පෙරමුණෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉවත් වීමට හේතුව දැනට ප්‍රකාශ කළ… Read More
Gossips යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයෙකු මරුට (ඡායාරූප) මතුගම අගලවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල දියකඩුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි… Read More
Gossips ධනංජයගේ පියා ඝාතන පරීක්ෂණ CID යට ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් සිල්වා ඝාතනයට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර විසින්. එම පරීක්ෂණවලට අමතරව මිරිහාම විශේෂ… Read More
Gossips අර්ජුන් ඇලෝෂියස්ගෙන් සල්ලි ගත්තේ කවුද ? තමන් මුදල් ගත් බව මැති ඇමතිවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ ම කියද්දී සල්ලි නොගත් බව ඊයේ වන විට කියූ පිරිස 26 ක්. තවත් පස් දෙනෙකු තමන් මුදල් නොගත් බව අද අප සමඟ ප්‍රකාශ කළා. ඒ අනුව තවත් 192 දෙනෙකු සල්ලි… Read More
Gossips දකුණේ උණ විහිළුවක් කර නොගන්නැයි සුව ඇමතිට දැන්වීමක් දකුණු පළාතේ ප්‍රදේශ රැසක පැතිරී යන වෛරස් උණ රෝගය සදහා ප්‍රමාණවත් පරිදි එන්නත් පහසුකම් හම්බන්තොට මහරෝහලේ ද නොමැති බව එම රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. රෝගය ආසාදනය වූ රෝගීන් 300 කට වැඩි පිරිසක්… Read More
Gossips උපාධියේ ප්‍රමිතිය සොයන්න කොමිසමක් උපාධි ප්‍රදානය කරන සියලූ බලයලත් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සදහා කොමිසමක් පිහිටුවන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඊට අදාළ යෝජනාව ලබන සතියේදී… Read More
Gossips ETI තැන්පත්කරුවන්, අදත් මුදල් ඉල්ලා අදත් විරෝධයේ ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් බොරැල්ල – වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ කාර්යාලයට පැමිණ විරෝධතාවය පළ කළා. ඒ, ඊ.ටී.අයි. ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ… Read More
Gossips අරන්තලාව භික්ෂු සංහාරයට වසර 31 යි කුරිරු එල්.ටී.ටී.ඊ විසින් අරන්තලාවේදී භික්ෂුන් වහන්සේ 31 නමක් අමානුෂික අන්දමින් ඝාතනය කර අදට වසර 31 ක්. ඒ නිමිත්තෙන් අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින්… Read More
Gossips හිරු CIA අනාවරණයෙන් පසු කොළඹ ඇතැම් ස්ථානවල අසාධාරණ ලෙස පාරිභෝගිකයින්ගෙන් මුදල් සූරා කන පේ පොයින්ට් ටිකට් යන්ත්‍ර පිළිබඳව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ, හිරු සී.අයි.ඒ…. Read More
Gossips පලස්තීන හෙද සේවිකාවක් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඝාතනය කරයි ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා තීරයේ සේවයේ නිරතව සිටි පලස්තීන හෙද සාත්තු සේවිකාවක් ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පලස්තීනයේ තුවාල ලැබූ පුද්ගලයින්ට සහන සේවා සපයමින් සිටියදී 21 හැවිරිදි… Read More