Gossips කුවේට් හි සිටින බිරිඳ ගෙන්වා දෙන ලෙස සැමියා ඉල්ලයි විදෙස් රැකියාවක් සදහා පසුගිය අප්‍රේල් මස 23 වනදා කුවේට් බලා පිටත්ව ගිය තම බිරිද යළි ගෙන්වා දෙන ලෙස හලාවත – ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ඇගේ සැමියා බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා. තම බිරිද කුරුණෑගල… Read More
Gossips සංස්කෘතික ඛේදවාචකයක් ගැන උසස් අධ්‍යාපන ඇමති කියයි සෞන්දර්ය විශ්වවිද්‍යාල බිහිවීම ශ්‍රී ලාංකේය සංස්කෘතික ඛේදවාචකයේ සන්ධිස්ථානයක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ… Read More
Gossips විදුහල්පතිගෙන් පහරකෑ සිසුවෙකු රෝහලේ බලංගොඩ – එගොඩවලේගොඩ විද්‍යාලයේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවෙකුට විදුහල්පතිවරයා විසින් පහරදී තිබෙනවා. පහරකෑමට ලක් වූ සිසුවා මේ වනවිට රත්නපුර මහරෝහලේ තුන්වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන… Read More
Gossips මුම්බායි නුවර මාර්ග ජලයෙන් යටවේ – ගුවන් ගමන්වලටත් බාධා ඇද හැලෙන පූර්ව මෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ වානිජ අග නගරය ලෙස සැළකෙන මුම්බායි හි මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. ධාරානිපාත වැසි සමඟ දැඩි සුළං තත්වයක්ද එහි දක්නට ලැබෙන අතර, විදුලි රැහැන් කඩාවැටී… Read More
Gossips චීනය සහ ඇමරිකාව මුහුදට ගැටේ දකුණු චීන මුහුදේ අයිතිය පිළිබඳ මතභේදයක් පවතින දිවයින් පෙළක් සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා සිදුකළ ප්‍රකාශයට චීනය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ජාත්‍යන්තර නෞකා මාර්ගයක් වැටී ඇති… Read More
Gossips ආසියානු කාන්තා කුසලාන තරගාවලිය අද ඇරඹේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, තායිලන්තය සහ මැලේසියාව සහභාගිවන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී අද ආරම්භ වනවා. විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන… Read More
Gossips අගමැති සහභාගී වූ උත්සවයකට එජාප හිටපු මහලේකම් තිස්ස එයි නුගේගොඩ – නාලන්දාරාම විහාරස්ථානය නව බුද්ධ මන්දිරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද සිදුකෙරුණා. අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More
Gossips දෛවයේ සරදමින් අසරණ වූ සරසවි සිසුවියක් තමා ඉදිරියේද ඇති දහසක් අභියෝග ජයගෙන ජීවිතය ගොඩගැනීමට වෙරදරද්දී නැවත නැවතත් දෛවයේ සරදමට හසුවී අසරණව සිටින සරසවි සිසුවියක් පිළිබඳ අපට අසන්න ලැබුණා. ඒ සුරියවැව, අන්දරවැව ප්‍රදේශයෙන්. තනුජා සෙව්වන්දි…. Read More
Gossips මේ සතියේ හමුවීමට බැහැ – අල්ජසීරා ICC යට කියයි ජගත් ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වූ පරිද්දෙන් මෙම සතිය තුළ ඔවුන් හමුවීමේ සූදානමක් නොමැති බව අල් ජසීරා පුවත් සේවය අද නිවේදනය කළා. අල්ජසීරා ගවේශනාත්මක වැඩසටහනක් මගින් ක්‍රිකට් තරග මුදලට… Read More
Gossips ධනංජය ද සිල්වාගේ පියාගේ නිවසට පොලිස් ආරක්ෂාව ධනංජය ද සිල්වාගේ පියාගේ රත්මලානේ පිහිටි නිවසට සතියක කාලයක් සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිසිය පවසනවා. ධනංජය ද සිල්වාගේ සොයුරා වන සචිත්‍ර ද සිල්වා ප්‍රකාශකර ඇත්තේ තමාට ද තර්ජන පවතින බවයි…. Read More