Gossips නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම ගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ ඔවුන් දෙදෙනාට එරෙහිව කාන්තාවක් විසින්… Read More
Gossips ජල සම්පාදන සේවකයින් අද සංකේත වර්ජනයක සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් අද පෙරවරු 9 ට පැය 4 ක සංකේත වර්ජනයක් දියත් කරනු ලබනවා. එමෙන්ම, සිය සාමාජිකයින් අතිකාල සහ සති අන්ත නඩත්තු… Read More
Gossips මගී ගුවන් යානයක් මත්තල ගොස් ආපසු එයි ඕමානයේ – මස්කට් නුවර සිට පැමිණි යූ.එල් – 206 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය අද අලූයම පැවති අධික වර්ෂාව හේතුවෙන් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා. අලූයම 4.45 ට කටුනායක පැමිණි යානය… Read More
Gossips උතුරු කොරියානු සාකච්ඡා ගැන ට්‍රම්ප්ගෙන් කොළ එළියක් උතුරු කොරියානු නායක කිම්-ජොං අන් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබද සුබවාදී ප්‍රකාශයක් ඇමරිකානු පාර්ශවයෙන් නිකුත් වී තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (31) ප්‍රකාශ කළේ උතුරු… Read More
Gossips උඩරට එලවළු මිල ඉහළ යයි කන්ද උඩරට ප්‍රදේශයේ වගා කෙරෙන එලවළු මිල ගණන් යළිත් ඉහල ගොස් තිබෙනවා. කැරට්, බෝංචි, මාළු මිරිස්, ලීක්ස් ආදී එලවළු කිලෝවක තොග මිල ඊයේ දිනය වනවිට රුපියල් 300 දක්වා ඉහල ගොස් ඇති බවටයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය… Read More
Gossips හිරු ගමින් ගමට අද මාතලේ – යටවත්ත – උඩස්ගිරිය ගම්මානයට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips දකුණේ වෛරස් උණ ව්‍යාප්තිය තවදුරටත් -වැඩිහිටි රෝගීන් අඩුවෙද්දී, ළමා රෝගීන් ඉහළ යයි දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට මුහුණදීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පුළුල් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. දැනට ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවල ප්‍රතිකාර ලබන වෛරසය… Read More
Gossips සෑම ක්ෂේත්‍රයක්ම ඉහළ නැංවීම සදහා සියලූ පහසුකම් – ජනපති රටේ සෑම ක්ෂේත්‍රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවට කොළඹදී ඊයේ (31) එක්වෙමින්… Read More
Gossips විධායකය අවශ්‍ය ද නැද්ද ? විවාද අනව්‍යයි – ජවිපෙ විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගත යුතුද, නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවෙකුටත් විවාදයක් තිබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක… Read More
Gossips තිසරගෙන් කොදෙව්වන්ට සුපිරි ප්‍රහාරයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් ලකුණු 72 ක ජයක් ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වූවා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩකයන් පන්දුවාර… Read More