Gossips නෙළුම් කුලුණෙන් වැටි තරුණයෙක් මරුට ඉදිකරමින් පවතින නෙළුම් කුළුණෙන් වැටි තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ. Read More
Gossips බැදුම්කර වාර්තාවේ C – 350 ප්‍රසිද්ධ කිරීම ගැටලූවක් නැහැ – නීතිපති, ජනපති ලේකම්ට දන්වයි මහබැංකු බැදුම්කර වාර්තාවේ සී – 350 ලේඛණය ප්‍රසිද්ධියට පත් කිරීමෙන්, ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබද විමර්ශනවලට අගතියක් සිදුනොවන බව නීතිපති ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට… Read More
Gossips ගසකින් වැටුනු පිරිමි ළමයෙකුගේ පපුවේ ඇනුනු අඩි 4 ක් දිග අතු කැබැල්ලක් සාර්ථකව ඉවත් කරයි (ඡායාරූප) අඩි 4 ක් දිග අතු කැබැල්ලක් පපුව හරහා ගොස් ගෙල ප්‍රදේශයෙන් පිටවී අනතුරට ලක්වූ 12 හැවිරිදි පිරිමි ළමයෙකු බේරා ගැනීමට ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබෙනවා. බෙන්ගාල් ප්‍රදේශයේදී බෙරි ගසකට නැගී… Read More
Gossips රිෂාඩ්ගේ පත් කළ මන්ත්‍රීට විජේදාසගෙන් චෝදනා අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ අවධානය යොමුවුණා. ඒ සිය වරප්‍රසාද කඩවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා… Read More
Gossips ෆ්ලයි ඩුබායි මත්තල හැරයයි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට මෙතෙක් පැමිණි එකම ජාත්‍යන්තර ගුවන් සේවය වන ෆ්ලයි ඩුබායි, නොවැම්බර් දක්වා සිය ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. ප්‍රවාහන හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක්… Read More
Gossips අත්අඩංගුවට ගත් යශෝධ රංගේ බණ්ඩාර පෞද්ගලික රෝහලකට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම්.ආර්.අයි පරීක්ෂණයක් සදහා පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙනවිත් තිබෙනවා…. Read More
Gossips විදුලිය ඉල්ලා නොරොච්චෝලේ ඉදිරිපිට විරෝධතාවක් තම වෘත්තිය ක්‍රියාමාර්ගයට අමතරව ලබන අගහරුවදා සිට නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු වලින් ඉවත් වන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඒ, දිගු කාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගිතා කොමිසම… Read More
Gossips රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයත් වැසේ සිසු ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
Gossips සංචාරක ආගමනයේ වැඩිවීමක් පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 6.2 කින් වර්ධනය වී තිබෙනවා. මැයි මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයන් එක්ලක්ෂ 29,466 දෙනෙකු පැමිණ ඇති අතර, ඒ අනුව, වසරේ… Read More
Gossips දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට රිය අනතුරකින් සිවිල් ආරක්ෂක භටයෙකු ජීවිතක්ෂයට දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් සිවිල් ආරක්ෂක භටයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවාඩු ලබා නිවසට යන අතරතුර බස් රථයක ගැටී ඔහු… Read More