Gossips කංසා භාවිතයට කැනඩාවේ සෙනේට් මණ්ඩල අනුමැතිය කංසා විනෝදාත්මක භාවිතය සදහා කැනඩාවේ සෙනේට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ සදහා වූ පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සදහා කංසා ග්‍රෑම් 30 ක ප්‍රමාණයක් පෞද්ගලික… Read More
Gossips ඉදිරි දින කිහිපයේදීත් වැසි සහිත කාලගුණයක් (ඡායාරූප) නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් රෝහල් ගත කෙරේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් හෘදයාබාදයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. ඊයේ රාත්‍රියේ හදිසියේ රෝගී වූ මන්ත්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන්… Read More
Gossips තියුණු සටනකින් බංගලාදේශය පරාජය කරමින් ඇෆ්ගනිස්තානය ජයගනී විස්සයි විස්ස ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් ප්‍රබල කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වෙමින් නැගී එන සුපිරි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ බංගලාදේශයට එරෙහි අවසන් විස්සයි විස්සේද ජය තහවුරු කරගත්තා…. Read More
Gossips බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම ගැන නීතිපතිගෙන් ජනපති ලේකම්ට දැනුම්දීමක් බැඳුම්කර වාර්තාවේ C -350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් විමර්ශණවලට අගතියක් නොවන බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී තිබෙනවා. Read More
Gossips බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන් බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් නැවත ගොඩබිමට පැමිණෙමින් තිබූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදට වැටීමෙන් අතුරුදන්ව තිබෙනවා. පසුගිය පළවනදා තවත් ධීවරයින් 4 දෙනෙකු සමග මොහු මුහුදු ගොස් ඇති… Read More
Gossips බංග්ලාදේශයේ මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයෙන් 140 ක් මරුට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා එරට රජය දියත් කළ දැඩි ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. මැයි මස මුලදී ආරම්භ කෙරුණු මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්… Read More
Gossips රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (06) අලූයම ආරච්චිකට්ටුව පොලිස් වසමේ කෝට්ටපිටිය හන්දියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය… Read More
Gossips සංහිදියාව වෙනුවෙන් කැපවනවා – ජනපති රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට වත්මන් රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති මන්දිරයේ ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයකට ඊයේ (07)… Read More
Gossips මුහුණු පොතට සයිබර් ප්‍රහාරයක් ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස් බුක් හි පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ අවදානමක් සහිත, බග් හෙවත් මෘදුකාංග මකුණෙකුගේ බලපෑමක් ඇතිවී තිබෙන බව එම ආයතනය ප්‍රකාශ කළා. එමගින් පරිශීලකයන්… Read More