Gossips නෙළුම් කුළුණේ සෝපානයෙන් වැටී තරුණයෙකු මියයයි ඉදිකිරීම් සිදුකරන කොළඹ – නෙළුම් කුළුණේ සෝපානයෙන් වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරෙන් මිය ගිය තරුණයා කිලිනොච්චියේ පදිංචි 19 හැවිරිදි… Read More
Gossips ඉන්දීය අගමැති ඝාතන සැලැස්මක් හෙළිවේ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කළ ආකාරයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබදව එරට පොලීසියට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ, මා ඕවාදී සටන්කාමීන්ගේ… Read More
Gossips සුළං සහ වැසි ඉදිරි දිනවලත් නිරිතදිග මෝසම සක්‍රියවීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළං සහ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips තලාතුඔයේදී ගිනි අවි සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට තලාතුඔය ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ගමන් ගත් මෝටර් රථය පිළිබද සැක සිතී සිදුකළ පරීක්ෂාවකදී මෙම ගිනි අවිය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස… Read More
Gossips රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයත් වැසේ (ඡායාරූප) සිසු ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
Gossips රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම… Read More
Gossips නවකවදය පිටුදැකීමට පොදු වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතු බව ජනපති කියයි විශ්ව විද්‍යාල තුළ පවතින අමානුෂික නවකවදය පිටුදැකීමට වගකිව යුතු සියලු පාර්ශවයන් එක් වූ පොදු වැඩපිළිවෙලකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා. බණ්ඩාරවෙල… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක ගින්නක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 19.5 සහ 19.4 අතර ප්‍රදේශයේදී ලොරියක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. අද දහවල් 12.10 ට පමණ කඩවත සිට මාතර දෙසට ගමන් ගත් රෙදි පිළි ප්‍රවාහනය කළ ලොරියක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව… Read More
Gossips පීසා කුළුණේ රහස හෙළිවේ වයඹ දිග ඉතාලියේ පිහිටි සුප්‍රකට පීසා කුළුණ සියවස් ගණනාවක් ඇද නොවැටී පැවතීමේ රහස විද්‍යාඥයන් පිරිසක් විසින් අනාවරණ කරගෙන තිබෙනවා. 1280 වසරේ ඉදිකළ බව සැලකෙන යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති… Read More
Gossips කඩුවෙල බැංකුවක් කොල්ල කයි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කඩුවෙල – ඉහළ බෝමිරිය සමෘද්ධි සංවර්ධන බැංකුව අද පස්වරුවේ කොල්ල කා පළා ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ රුපියල් එක්ලක්ෂ 20,000ක මුදලක් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බවයි…. Read More