Gossips

ප්‍රවීන ගත්කතුවරයෙකු වන සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගත්කතුවරයෙකු මෙන්ම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර රචකයෙකු වූ සෝමවීර සේනානායක අද (09) අලුයම පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි හෘදයාබාධයක් වැළදී මිය යන විට ඔහු 74 වන වියේ පසු වුණා…. Read More

Gossips

කරන්න්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඝාතනයට සම්බන්ධ අයෙක් අල්ලයි

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) රාත්‍රියේ ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා ඝාතනය කිරීම… Read More

Gossips

අතුරුගිරියේදී රුපියල් දෙලක්ෂ 57,000ක් කොල්ල කයි

අතුරුගිරිය – විජයමාවත ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයක ණය වාරික එකතු කරන පුද්ගලයෙකු යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේ පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඔහු ළඟ තිබූ රුපියල් දෙලක්ෂ 57,000කට වැඩි මුදලක් කොල්ල… Read More

Gossips

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි තබා ඝාතනය කරයි

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් ඊයේ (08) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය සඳහන් කළේ රාත්‍රී 10.15ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු… Read More

Gossips

ඇමරිකානු විශේෂ බලකායට සෝමාලියාවේදී ප්‍රහාරයක්

නිරිතදිග සෝමාලියාවේ ජමාමේ නගරය ආසන්නයේදී අල්ශබාබ් සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු විශේෂ බලකායේ භටයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් ඇමරිකානු සෙබලුන් 04 දෙනෙකු සහ සෝමාලි සොල්දාදුවෙකු… Read More

Gossips

කොම්පඤ්ඤවීයේදී ඉන්දියානුවෙකු බස් රථයකට යට වී ජීවිතක්ෂයට

කොම්පඤ්ඤවීදිය – ගැලනිවීදියේ ඉන්දීය වැඩබිමක් තුළ දී, එම වැඩ බිමේ සේවය කළ ඉන්දියානු ජාතිකයන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයකට යට වී ඉන්දියානුවෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ (08) රාත්‍රී 9ට පමණ බස් රථය… Read More

Gossips

එක් තරුණයෙකුට ජීවත් වෙන්න වාසනාව හිමිවෙද්දී, තවත් තරුණයෙකුගේ ජීවිතය උදුරාගත් මිද්දෙණියේදී ඊයේ සිදුවූ ඛේදවාචකය

එක් තරුණයෙකුට ජීවත් වෙන්න වාසනාව හිමිවෙද්දී, තවත් තරුණයෙකුගේ ජීවිතය උදුරාගත් මිද්දෙණියේදී ඊයේ සිදුවූ ඛේදවාචකය මිද්දෙණිය – හුංගම ප්‍රධාන මාර්ගයේ කුඩාගොඩ ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ සිදුවූ… Read More

Gossips

ඊයේ මහ රෑ කරන්දෙණියම රත්කරමින් උප සභාපතිවරයා මහමගදී වෙඩිතබා ඝාතනය කළ හැටි මෙන්න

ඊයේ මහ රෑ කරන්දෙණියම රත්කරමින් උප සභාපතිවරයා මහමගදී වෙඩිතබා ඝාතනය කළ හැටි මෙන්න කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි තබා ඝාතනය කරයි කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඞ් සම්පත්… Read More

Gossips

ශ්‍රී ලංකා පළමු ඉනිම 185කට නතරවෙයි

පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 185කට දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුනා. කොදෙව් කණ්ඩායම මේ වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරින් කඩුලු 4 ක්… Read More

Gossips

ඡන්ද කල් දැමීමේ ප්‍රතිවිපාක, මැතිවරණ කොමිසමේ සභාපති පහදයි

ඡන්ද කල් දැමීමේ ප්‍රතිවිපාක පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හෙළිදරව්වක් කළා. ඒ, අනුරාධපුරයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. මහරගම නගර සභාවට හිටපු නගරාධිපතිනිය ඇතුළු පොදුජන… Read More