Gossips භූමිතෙල් මිල අඩු කිරීම ගැන කතා දෙකක් රටේ සියලු ජනතාව වෙනුවෙන් පෙර පැවති මිලටම භූමිතෙල් ලබාදිය යුතු බව ධීවර සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙනවා. එ හෙත් මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා දක්වන්නේ වෙනස් අදහස්…. Read More
Gossips රුපියල තවත් පහළට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ තවදුරටත් අවප්‍රමාණ වී තිබුණා. ඒ අනුව එහි විකුණුම් අගය සටහන් වුණේ රුපියල් 161යි ශත 17ක් ලෙසයි. පෙරේදා වන විට එය ඉතිහාසයේ පළමු වරට ඩොලරයට සාපේක්ෂව රුපියල් 160 සීමාව… Read More
Gossips චීනයේ ප්‍රථම මිත්‍රත්ව පදක්කම, රුසියානු ජනපති පුටින්ට චීනයේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරට ප්‍රථම මිත්‍රත්ව පදක්කම ජනාධිපති ෂී – ජින්පින් විසින් ඊයේ පිරිනැමුවා. එහිදී චීන ජනාධිපතිවරයා ජනාධිපති පුටින් හැදින්වූයේ චීනයේ… Read More
Gossips පෞද්ගලික වෛද්‍ය පීඨ ගැන රජය ප්‍රතිපත්ති තීරණයක් ගත යුතුයි – ඇමති විජේදාස පෞද්ගලික වෛද්‍ය පීඨ සඳහා මෙරට තුළ අවස්ථාව ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ඉදිරියේදී ගත යුතු බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, මාළඹේ… Read More
Gossips ආරාධනා නොකිරීමක් ගැන පරිසරවේදියෙකුගෙන් ඇමති කිරිඇල්ලට චෝදනා නක්ල්ස් රක්ෂිතයේ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය දා කැදවා තිබූ මාධ්‍ය හමුවට තමාට ආරාධනා නොකළ බව පරිසරවේදී සජීව චාමිකර පවසනවා. කොළඹ ඊයේ පැවති… Read More
Gossips හිරු ගමින් ගමට ලබන සඳුදා හත්තොටඅමුණට රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මාතලේ – නාවුල – මරගමුව ගම්මානය කේන්ද්‍ර… Read More
Gossips විදේශ ශ්‍රමිකයන් ගැන මිනිස්කමෙන් සිතන්නැයි, ජනපති ඉල්ලයි විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ඇතැම් ගැටළු තවමත් විසදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බදුල්ල දිස්ත්‍රික්… Read More
Gossips නාවුල අනතුරකින් දෙදෙනෙකු මරුට නාවුල – ලග්ගල – පල්ලේගම – කළුගඟ නව මාර්ගයේ මහවැලි කාර්යාලය අසළ දී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී ඊයේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. වයස අවුරුදු 22ක්… Read More
Gossips කාත්තන්කුඩියේ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට කාත්තන්කුඩිය – ඞීන් පාර – අලියාර් හන්දිය අසළ වෙළෙදසැලකදී ඊයේ රාත්‍රී 11ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම වෙළදසැලේ 67 හැවිරිදි හිමිකරු වෙඩි තබා ඝාතනය කර පළා ගොස්… Read More
Gossips ගෝඨාභයගෙන් හෙළිදරව්වක් පසුගිය රජය සමයේ මුස්ලිම් ජනතාව සමග ඇතිවූ විරසකයන් සමනයට පත් කිරීමට තමන් ඇතුළු පසුගිය රජයේ බලධාරීන්ට වැඩි යමක් සිදුකළ හැකිව තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පළ… Read More