Gossips

ටොනේඩෝවකින්, නිවාස 60කට හානි

කුරුණෑගල – මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසකට අද (09) අලුයම බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 60කට පමණ හානි සිදුව තිබෙනවා. වැවගෙදර ඇතුළු ග්‍රාම සේවා වසම් 07කට මෙම සුළං තත්වයෙන්… Read More

Gossips

ත්‍රිකුණාමලයේ නැව් තෙල් සැපයුම ඉහළට – අයි.ඕ.සී.

ත්‍රිකුණාමලයේ පිහිටි සිය නැව් තෙල් සැපයුම් පහසුකම් පසුගිය කාලය තුළ සීග්‍ර ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ලංකා අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කළා. පසුගිය මාර්තු 31 වන දායින් අවසන් වූ මූල්‍ය වසර තුළ එමගින්… Read More

Gossips

සුජීවට කඩුවෙල මහනගර සභාවේ හිටපු විපක්ෂ නායකගෙන් චෝදනා

පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමෙන් මුදල් ලබාගත් බව පිළිගත් රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහට එරෙහිව දඬුවම් ලබාදිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ දූෂණ විරෝධී සංවිධානය පවසනවා. එම සංවිධානය අද (09)… Read More

Gossips

ගල් කොරි සඳහා නව නීති

ගල්කොරි සඳහා නව නීති රීති හඳුන්වා දීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. ගල් කොරි පවත්වාගෙන යන ප්‍රදේශවල ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම නීති රීති හඳුන්වා දීමට… Read More

Gossips

ඒකාබද්ධය මුදල් ගත්තේ නැහැ – මහින්ද

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් බවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ලවී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රාජකාරිය ඇමති පහදයි

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රාජකාරිය වී ඇත්තේ ආපදා සහන ලබාදීම පමණක් නොවන බව වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා සහන නිලධාරීන්… Read More

Gossips

ඉන්ෆ්ලුවෙන්සා දිවයින පුරා පැතිර යාමේ අවදානමක්

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගය සෙසු පළාත්වලටද පැතිර යාමේ අවදානම තවදුරටත් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන… Read More

Gossips

පොලිස් අධිකාරීවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකුට ස්ථාන මාරු

සහකාර පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකුගේ සහ පොලිස් අධිකාරීවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයාගේ නිර්දේශ මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී… Read More

Gossips

තරුණයෙකුට දිවි අහිමිකළ මිද්දෙණියේ අනතුර

මිද්දෙණිය – හුංගම ප්‍රධාන මාර්ගයේ කුඩාගොඩ ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිද්දෙණිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින්… Read More

Gossips

ජී – 7 කණ්ඩායමට රුසියාව යළි ඇතුළත් කර ගන්නැයි ඉල්ලීමක්

ලොව බලගතුම කාර්මික රටවල් ඇතුලත් ජී – 07 කණ්ඩායමට රුසියාව යළි ඇතුළත් කර ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ නමුත්, එය ඇමරිකාව සිය බටහිර සගයන් සමඟ පවතින ගැටුම… Read More