Gossips

එජාප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව තිස්ස අත්තනායක කියයි

පක්ෂය ගොඩ ගැනීමට නම් නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල… Read More

Gossips

විද්‍යුත් තැපෑලෙන් ගණුදෙනු පරිස්සමෙන් – ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක්

අන්තර්ජාලය හරහා සිදුකෙරෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත… Read More

Gossips

හදිසි බිඳ වැටීමක් – දිස්ත්‍රික්ක කිහිපයකට තවමත් විදුලිය නැහැ

නව ලක්ෂපාන බලාගාරයේ සිට බලංගොඩ දක්වා දිවෙන කිලෝවොට් 132 රැහැන් මාර්ග දෙකක බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ රැසක ඊයේ රාත්‍රියේ විදුලි සැපයුම ඇණ හිටියා. විදුලි බල මණ්ඩලය කියා සිටියේ ඒ අනුව, ගාල්ල, මාතර,… Read More

Gossips

මැතිවරණ කල් දැමීමට එරෙහිව ඒකාබද්ධය වීථි බසී

රට පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. ඒ, මැතිවරණ කල් දැමීම සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම ඒ සම්බන්ධයෙන් මහනුවරදී ඊයේ අදහස්… Read More

Gossips

මුල් මාස පහේ ටී – 56 ගිනි අවි 14 ක් පොලිස් භාරයට

මේ වසරේ මුල් මාස 5 ක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ටී – 56 වර්ගයේ ගිනි අවි 14 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. එම මෙහෙයුම්වලදී විවිධ අපරාධ සම්බන්ධයන් සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි … Read More

Gossips

කැනඩාවේ ක්‍රියාකලාපය ගැන ට්‍රම්ප් විවේචනය කරයි

කැනඩාවේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ජී හත සමුළුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනාත්මකව අදහස් පළ කර තිබෙනවා. ඒ, එරට ඇතැම් ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන්. කෙසේ වෙතත් පසුව වැඩිදුරටත් ප්‍රකාශ… Read More

Gossips

සත්ව ආහාර නිෂ්පාදනයට ඉවත දමන මත්ස්‍ය කොටස්

ඉවත දමන මත්ස්‍ය කොටස් වලින් සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිලිබද අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා. පශු සම්පත් සංවර්ධන… Read More

Gossips

උතුරු කොරියානු නායකයා සිංගප්පූරුව බලා පිටත් වෙයි

ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්වීමට උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය ගුවන්යානයෙන් පියොංයැං නුවර සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්… Read More

Gossips

පාතාල නායක මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකු එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට

මහනුවර – මඩවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයින් දෙදෙනෙකු අද (09) දහවල් ජීවිතක්ෂයට පත්වුණා. මෝටර් රථයක අපරාධකරුවෙකු ගමන් කරන බවට ලද තොරතුරකට… Read More

Gossips

සයිටම් සමීර අත්අඩංගුවට

සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ගමන් ගත් මෝටර් රථයට පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී සයිටම්… Read More