Gossips

සුජීව සේනසිංහ ඉවත් කරන්නැයි කඩුවෙලින් යෝජනාවක්

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට පිළිගත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රජයේ තනතුරුවලින් ඉවත් කර පක්ෂයෙන් ද නෙරපා හැරිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාශයේ දූෂණ විරෝධී සංවිධානය… Read More

Gossips

පුතුගේ අනතුර වාර්තා කළ මාධ්‍යයට රංගේ බණ්ඩාරගෙන් දොස්

බීමතින් කැබ්රියක් පදවා තම පුත් යශෝධ රංගේ බණ්ඩාර පසුගිය 06 වනදා සිදුකළ අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අද අදහස් පල කළා. ඒ ආනමඩුව සුදම්පාය ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්. ‘‘… Read More

Gossips

රටේ සියලූදෙනා පව් කර ඇති බව අගමැති කියයි

රටේ සියලූ දෙනා පවක් ගෙවමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙය් නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට… Read More

Gossips

ජවිපෙ විහිළු කරන බව පෙරටුගාමීන් කියයි

ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය සෙවීම විහිලූවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම්, කුමාර ගුණරත්නම් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර තැපැල් ශ්‍රවණාගාරයේ… Read More

Gossips

එජාප – නිදහස් පක්ෂ හවුල ගැන කියූ දේ සත්‍යයක් වී ඇතැයි හිටපු ජනපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට හවුලේ ආණ්ඩු සිදුකළ නොහැකි බවට තමා සිදුකළ ප්‍රකාශය අද (09) වනවිට සත්‍යයක් වී ඇති බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read More

Gossips

පොලිස් කණ්ඩායම් දෙකක් කරන්දෙණිය පීරයි

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් දෙකක් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය… Read More

Gossips

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 3000 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වුණා. එසේම, මීටර් 800 බාලිකා ඉසව්වේ ලෝකඩ පදක්කම… Read More

Gossips

ස්වාමීන් වහන්සේ නමකට අසුන පිරිනැමීමට උරණ වූ අයෙක් ප්‍රාදේශීය සභා සභාපතිගේ බලයෙන් බස් රථය පොලිසියට ගෙන යයි

බස් රථයක පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇති අසුන කොන්දොස්තරවරයා මැදිහත් වී ස්වාමීන් වහන්සේ නමකට පිරිනැමීම හේතුවෙන් උරණ වූ පුද්ගලයෙකු බස් රථය පොලිසියට රැගෙන යාමේ සිදුවීමක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා… Read More

Gossips

සුළං වේගය අනිද්දා සිට අඩුවෙයි

දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා පවතින සුළඟේ වේගය අනිද්දා සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එතෙක්, දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුරු, උතුරුමැද… Read More

Gossips

පොල් අත්තක් වැටී කාන්තාවක් මියයයි

පොල් අත්තක් සිය හිස මතට කඩා වැටී කඩුගන්නාව – ඉලූක්වත්ත – රම්මලක ප්‍රදේශයේදී කාන්තාවක් මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මියගිය කාන්තාවගේ වයස අවුරුදු 45 ක්. දෙදරු මවක් වන ඇය දේව… Read More