Gossips දුරදිග ගිය බහින් බස්වීම ඝාතනයකින් කෙලවර වෙයි බෙලිඅත්ත, සිටිනාමළුව ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ඊයේ (09) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. වයස අවුරුදු 55ක පුද්ගලයෙක්… Read More
Gossips උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිංගප්පූරුවට පැමිණේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් මේ වනවිට සිංගප්පූරුවට පැමිණ තිබෙනවා. උතුරු කොරියානු නායකයා පිළිගෙන ඇත්තේ එරට විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් විසින්. පසුව උතුරු කොරියානු නායකයා,… Read More
Gossips මොණරාගල සූදුපොළක් වටලයි මොණරාගල – බිබිල මාර්ගයේ හුලංදාව ප්‍රදේශයේදී පවත්වාගෙන ගිය සූදුපොළක් වටලා තිබෙනවා. මෙහිදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිල සහ ඒ අවට ප්‍රදේශවලම… Read More
Gossips භූමිතෙල් මිල පහළට අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ක් දක්වා පහළ දමන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා. පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව මේ වන විට වෙළදපොළේ භූමිතෙල්… Read More
Gossips මුල් මාස පහේ T 56 ගිනි අවි 14 ක් පොලිස් භාරයට මේ වසරේ මුල් මාස 5 ක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ටී – 56 වර්ගයේ ගිනි අවි 14 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. එම මෙහෙයුම්වලදී විවිධ අපරාධ සම්බන්ධයන් සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි … Read More
Gossips සුදු හඳුන් දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පන්නල – ඇලබඩගම ප්‍රදේශයේදී විදේශ රටකට යැවීමට සූදානම් කර තිබූ සුදු හඳුන් දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ තෙල් නිෂ්පාදන කර්මාන්තශාලාවක සූක්ෂම ලෙස සඟවා… Read More
Gossips දකුණුදිග සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දකුණු දිග සෝමාලියාවේ කිස්මායු ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් අල්ෂබාබ් සටන්කාමීන් විසින් එල්ල කළ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 07 දෙනෙකු තුවාල ලබා… Read More
Gossips වැල්වැටිතුරේ ක්‍රීඩාංගණයක ගැටුමකින් 24 කට තුවාල යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඊයේ සවස ගැටුම සිදුවී ඇත්තේ ක්‍රීඩාංගණ දෙකක ක්‍රීඩා කරමින් සිටි පිරිසක් අතරයි. නෙඩියකාඩු… Read More
Gossips මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට කිරිබත්ගොඩ – වෙඩිකන්ද ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 900 ක් පොලිස් භාරයට ගෙන… Read More
Gossips පරිභෝජනයට නුසුදුසු කසළ තේ තොගයක් අත්අඩංගුවට මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ගම්පොල – දවුලගල – පූනාගල මංසන්ධියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ මෙම වැටලීම සිදුකර ඇති… Read More