Gossips

මස්තාන්ගේ නියෝජ්‍ය ඇමති ධුරය වෙනස් වන ලකුණු ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන්ට ඊයේ (12) ලබාදුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරය සංශෝධනය කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ, ඔහුට ලබාදුන් නැවත පදිංචි… Read More

Gossips

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව නොවැම්බර් මස 23 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා. ඒ, මෙම… Read More

Gossips

ගම හදන ගමන, ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ග්‍රාම ශක්ති ව්‍යාපාරයට සමගාමිව ක්‍රියාත්මක කෙරෙන ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන වැඩසටහනේ පළමු අදියර අද (13) පුත්තලම දිස්ත්‍රික්කයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා…. Read More

Gossips

ඕස්ට්‍රේලියාවේදී ගම්මන්පිළගේ පුත්‍රයා රිය අනතුරක

පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මේ මස 19 වනදා සිට මසක කාලයක් විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව අද අවසර ලබා දුන්නා. ඒ අනුව… Read More

Gossips

මහ මුහුදේ සිදුකෙරෙන ගම්මිරිස් ජාවාරමක තොරතුරු හෙළිවේ

තත්ත්වයෙන් බාල ගම්මිරිස් බංග්ලාදේශයෙන් ගෙන්වා මුහුද මැද දී මෙරට ගම්මිරිස් සමඟ කලවම් කර අපනයනය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා…. Read More

Gossips

විදුහල්පතිවරුන්, කිරි ගොවීන් විරෝධතාවල

විවිධ ඉල්ලීම් මුල්කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (13) විරෝධතා පැවැත්වුණා. ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද උදෑසන විරෝධතාවක නිරත වුණේ… Read More

Gossips

යුද්ධයෙන් පිඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීමට කාර්යාලයක්

උතුරු, නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ගෙවීමට විශේෂ කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) දහවල් පැවති… Read More

Gossips

ගිනි අවි 4ක් සමඟ පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට

මොණරාගල – කොටියාගල – හැවනේවල ප්‍රදේශයේ පොලීසිය සිදුකළ හදිසි වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 4ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකර… Read More

Gossips

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් තුන්දෙනෙකු කඩුගන්නාවේදී අල්ලයි

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන් තුන්දෙනෙකු කඩුගන්නාවේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලිසිය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන්… Read More

Gossips

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මේන්පූර් හි අද සිදුවූ මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අධික වේගයෙන් ධාවනය කළ බස් රථය මාර්ගය දෙපසට බෙදෙන… Read More