Gossips කෑගල්ල සමුපකාර සංවර්ධන කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක් කෑගල්ල සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩබ්ලිව් කරුණාතිලකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඔහුගේ කාර්යාලයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය කියාසිටියේ. අද පස්වරුවේ එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයෙන්… Read More
Gossips ගින්නකින් වතු නිවාස 12ක් විනාශ වෙයි (ඡායාරූප) ආගරපතන – බැල්මොරල් වතු යායේ නිවාස පෙළක අද උදෑසන හට ගත් ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් එහි පදිංචිව සිටි පුද්ගලයින් 49 දෙනෙකු අවතැන්ව ඇති අතර, පාසල් ළමයින් 13 දෙනෙකු… Read More
Gossips කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සැකකරුවන් හදුනා ගැනේ (ඡායාරූප) වෙඩි ප්‍රහාරයකට ලක්ව හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට තීරණය… Read More
Gossips තැපැල් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති කියයි තමන් ආරම්භ කළ වර්ජනයට මේ දක්වා බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඒ අනුව වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක… Read More
Gossips හවුති කැරළිකරුවන් භාරයේ තිබූ වරායකට ප්‍රහාරයක් හවුති කැරළිකරුවන් රැදී සිටින යේමනයේ හුදෙයිදා වරාය වෙත සෞදි අරාබියට සහය දක්වන එරට හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුද්ධය නිසා යේමනයේ අවතැන්ව සිටින මිලියන 4ක් පමණ වන ජනතාවට මානුෂීය ආධාර සැපයෙන… Read More
Gossips කිරිවෙහෙර විහාරාධිපති හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකට (ඡායාරූප) ජනාධිපතිවරයාගේ උපදෙස් මත හම්බන්තොට මහ රෝහලේ සිට ගුවන් මගින් කොළඹට වැඩම කරවූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයට… Read More
Gossips විමල්, ජනපතිට ලියයි ජාතික සමගියට නව ප්‍රවේශයක් ලබාගැනීම සඳහා විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ලූතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යළි එම පළාතේ සේවයට අනුයුක්ත කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් 07වන අදියරට ශ්‍රී ලංකාව සැරසෙයි රෙඩ් බුල් මඟින් ක්‍රියාත්මක කෙරෙන RBCC ශ්‍රී ලංකා රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් තරඟාවලිය මෙවර 07 වන වරටත් සංවිධානය කර තිබෙනවා. එම තරඟාවලිය එළඹෙන 19 වන දින කොළඹ BRC සහ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණ වලදී… Read More
Gossips විදුලිය සොරෙන් ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුට වන්දි ගෙවන්නැයි නියෝග විදුලි මණුවලට සූක්ෂම අන්දමින් හානි පමුණුවා වංචනික ලෙස විදුලිය ලබාගත් කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට රුපියල් හයලක්ෂයකට අධික වන්දි මුදලක් ගෙවන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත්… Read More
Gossips සිංහරාජයේ අවසන් අලි දෙදෙනා හොරොව්පතානට ලෝක උරුම සිංහරාජ අඩවියේ සැරිසරන වන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තීරණය කර ඇතැයි සුරැකිමු ශ්‍රී ලංකා සංවිධානය චෝදනා… Read More