Gossips කිරිවෙහෙර නාහිමියන් සැත්කමින් පසු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට අද අලුයම සිදුකළ සැත්කමෙන් පසු හම්බන්තොට මහරෝහලේ… Read More
Gossips මැතිව්ස් යළි දිවයිනට බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරයක නිරතවී සිටින ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා. පෞද්ගලික කාරණාවක් මත මැතිව්ස් යළි… Read More
Gossips වෙඩි ප්‍රහාරයකට ලක්වූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ගුවනින් කොළඹට වෙඩි ප්‍රහාරයකට ලක්වූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹට ගෙනෙන බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා. වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම – කිරිවෙහෙර… Read More
Gossips ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 73 හැවිරිදි වියේ පසුවූවා. කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස්… Read More
Gossips මාධ්‍යවේදී මහේෂ් නිස්සංක රක්ෂිත බන්ධනාගාරයට පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (13) නියෝග කර තිබෙනවා. ඔහු ඊයේ (12) මහර… Read More
Gossips පුරාවස්තු කැණීම් කළ තුන්දෙනෙකු අත්අඩංගුවට මොණරාගල – ගුරුහෙල ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් 3 දෙනෙකු මොණරාගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කඩුවෙල සහ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන… Read More
Gossips මිනිරන් පතලකට විරෝධයක් මිනිරන් පතලකට විරෝධය පළ කරමින් මැල්සිරිපුර – පන්ලියද්ද ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව මේ වන විට විරෝධතාවක නිරත වනවා. කොළඹ – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර – පන්ලියද්ද විහාරස්ථානය අසළ පැවැත්වෙන… Read More
Gossips නිල්වලා ගඟේ සැඟවුණු ජීවිතය (ඡායාරූප) මාතර – මහානාම පාලම මතින් පුද්ගලයෙකු අද (13) උදෑසන නිල්වලා ගඟට පැණ සියදිවි හානිකරගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අවුරුදු 65ක් පමණ වයසැති පුද්ගලයෙක් මෙලෙස නිල්වලා ගඟට පැණ ඇති බවයි. මාතර පොලිසියේ… Read More
Gossips තැපැල් වර්ජනය දිග් ගැස්සෙයි තමන් ආරම්භ කළ වර්ජනය අද (13) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඊයේ (12) පස්වරුව වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ… Read More
Gossips පැෆ්රල් කථානායකට ලියයි සීමානිර්ණ වාර්තාව සම්මත කර ජනතාවට තම පළාත් සභා නියෝජිතයින් පත් කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසට පැෆ්රල් සංවිධානය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කථානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යොමු කරමින්… Read More