Gossips නිධන් හෑරූ චීවරධාරියෙකු ඇතුළු 04 ක් අල්ලයි තණමල්විල – බෝදාගම විහාරස්ථානයක පිටුපස නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අම්බලන්තොට, සූරියවැව සහ බෝදාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර,… Read More
Gossips යතුරුපැදි අනතුරකින් මවක් සහ පුතෙකු මරුට කුරුණෑගල – මහනුවර මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ පුතෙකු මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති මවගේ වයස අවුරුදු 24ක් වන අතර පුත්‍රයාගේ වයස අවුරුදු දෙකහමාරක්…. Read More
Gossips පළාත් සභා ඡන්ද විමසීමේ පනතට එරෙහි හිටපු අගවිනිසුරුගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි පළාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප… Read More
Gossips බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 කට තුවාල (ඡායාරූප) අලව්ව කපුවරල ප්‍රදේශයේදී අද (13) සවස බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පවසනවා. තුවාල ලැබූ පුද්ගලයින් අලව්ව රෝහලේ දැනට… Read More
Gossips පස්සර වෙළඳසැළක ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මරුට පස්සර නගරයේ වෙළඳසැළක අද අලූයම ඇතිවූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වෙළඳසැලේ හිමිකරුගේ 62 හැවිරිදි මව, 23 හැවිරිදි නැගණිය… Read More
Gossips යාපනය පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩගසයි යාපනය,කයිට්ස්, පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී ඊයේ(13) සොයාගත් බව යාපනය කයිට්ස් පොලිසිය පවසනවා. කයිට්ස් පොලිසිය පැවසූවේ තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදහන්ව… Read More
Gossips විශේෂ ‘‘බලය’’ වැඩසටහනක් අද ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංවාදයට ලක් කරන හිරු ටී වී විශේෂ ‘‘බලය’’ දේශපාලනමය වැඩසටහන අද පැවැත්වෙනවා…. Read More
Gossips ජාතික ආර්ථික සභාවට ජනපතිගෙන් උපදෙස් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට සියලූ විධිවිධාන යොදන ලෙසට ජාතික ආර්ථික සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා. ඊයේ පස්වරුවේ ජාතික ආර්ථික සභාව 12 වන වරටත් ජනාධිපති ලේකම්… Read More
Gossips තැපැල් වර්ජනය අදත් සිය වර්ජනය හතරවන දිනටත් අද ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඊයේ පස්වරුව වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ දිවයිනේ… Read More
Gossips නව පක්ෂයක් සෑදීමට සූදානම් බව දහසයේ කණ්ඩායම කියයි බහුතර ජනතාවක් බලාපොරොත්තු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත වරක් රට භාරදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ… Read More