Gossips

ගෝඨාභයට නීතිමය පියවර ගැනීම වළක්වන අතුරු තහනම යළි දීර්ඝ කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය යළිත් දීර්ඝ කර තිබෙනවා. Read More

Gossips

විරෝධතාවයක් හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක්

උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ එම සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් මවක් සහ දියණියක් මරුට

කුරුණෑගල – මහනුවර මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති මවගේ වයස අවුරුදු 24ක් වන අතර දියණියගේ වයස අවුරුදු දෙකයි… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වීමට අවසර

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් ලබාදුන් අතුරු තහනම් නියෝගය අද (04) විසුරුවා හැර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිලවරණය යළි පැවැත්වීමට අවසර හිමිවනවා. මේ 31 වන… Read More

Gossips

ඥාණසාර හිමියන්ට සිර දඬුවම් – එක්නැලිගොඩ බිරිඳට වන්දියක් ගෙවන්නත් නියෝග

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට… Read More

Gossips

කිරිවෙහෙර නාහිමි සුව අතට

වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. එම රෝහලේ… Read More

Gossips

විශ්වවිද්‍යාල සිසුවියක් නේවාසිකාගාරයේදී ගෙලවැලලාගනී

නැගෙනහිර විශ්වවිද්‍යාල ස්වාමි විපුලානන්දා සෞන්දර්ය පීඨයේ සිසුවියක් ගෙලවැලලාගෙන සිටියදී ඊයේ (13) රාත්‍රියේ සොයාගෙන ඇති බව කාත්තාන්කුඩ් පොලිසිය පවසනවා. කල්ලඩි විශ්වවිද්‍යාලයේ පිටුපස නවාතැන්… Read More

Gossips

පිස්තෝලයක් සමඟ යුද හමුදාවේ දෙදෙනෙකු හංවැල්ලේදී අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ යුද හමුදා අරක්කැමියෙකු සහ යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් හංවැල්ල… Read More

Gossips

ජෝර්ජියාවේ අගමැති ඉල්ලා අස්වෙයි

ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය ජෝර්ජි ක්විර්කාස්විලි ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවූ විරෝධතා මෙම ඉල්ලා අස්වීමට හේතුව බවයි. නව අමාත්‍ය… Read More

Gossips

විදෙස් මත්පැන් සහ දුම්වැටි සමඟ ඉන්දියානුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන්… Read More