Gossips උණ රෝගයක් නිසා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය වසයි උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ වනවිටත් සිසුන් කිහිපදෙනෙකු එම උණ රෝගය නිසා රෝහල් ගත කර ඇති අතර, එය තවදුරටත් ව්‍යාප්ත… Read More
Gossips ගොවීන්ගේ මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් ලක්ෂයක් රජය මිලදී ගනී කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට අලෙවි කරගැනීමට නොහැකිව තිබූ මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් ලක්ෂයක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා හදබිම අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස්… Read More
Gossips නියෝජ්‍ය ඇමති මස්ථාන් ජනපති ලේකම් හමුවේ නියෝජ්‍ය අමාත්‍ය කාදර් කාදර් මස්ථාන් සහ ජනාධිපති ලේකම්වරයා අතර විශේෂ හමුවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. කාදර් කාදර් මස්ථාන්ට ලබාදුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් හින්දු… Read More
Gossips සිසු විරෝධතාවක් හේතුවෙන් මරදාන අවට රථවාහන තදබදයක් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මරදාන අවට රථවාහන තදබදයක් පවතිනවා. අප වාර්තාකරු සඳහන් කළේ එම සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇති… Read More
Gossips ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති කමින් ණය බර ඉහළට – මන්ත්‍රී ෂෙහාන් වර්තමාන ආණ්ඩුවේ අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ණය බර ඉහළ ගොස් ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි තරුණ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ… Read More
Gossips මහේන්ද්‍රන් ගැන මතය වෙනස් කිිරීමේ උත්සහයක් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවට වෙනත් ගැටළු සම්බන්ධයෙන් රට තුළ මතයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින… Read More
Gossips යශෝධ රංගේ බණ්ඩාරට ඇප රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදා හැරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් 50,000 ක… Read More
Gossips පොලීසිය අඩපණයි – හිටපු ජනපතිගෙන් චෝදනා පොලීසිය අඩපණ වීම නිසා නීතිය බිඳ වැටී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මත්තේගොඩ – පොල්ගස්ඕවිට ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව රටේ වත්මන් තත්ත්වය… Read More
Gossips පරිපාලන නිලධාරීන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවයි ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා යෝජිත විශේෂ දීමනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ක්‍රියාත්මක කළ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන කළමනාකර අමාත්‍යවරයා සමඟ… Read More
Gossips යුරෝ ෆෝ නිසා 92 වෙනස් නොවේ යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළඳපොළට හඳුන්වාදීම නිසා ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හෝ ඔටෝ ඩීසල් වෙළඳපොලෙන් ඉවත් නොවන බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන හඳුන්වාදෙනු… Read More