Gossips හිටපු ආරක්ෂක ලේකම්ගේ ඉල්ලීමට නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය… Read More
Gossips ක්‍රීඩා ඇමතිගෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකුට ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් ඉල්ලීමක් කරනවා. කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්,… Read More
Gossips විදුලිසැර වැදී වන අලියෙක් මරුට (ඡායාරූප) වැල්ලවාය නෙලුවගල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී මෙම අලියා මියගොස් ඇති අතර නිවසකට ජලය ලබාගන්නා ජල මෝටරයකට ඇද තිබු විදුලි රැහැනක ගැටී එම… Read More
Gossips සිංහරාජයේ අලි දෙදෙනා ඉවත් නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස් (ඡායාරූප) සිංහරාජ රක්ෂිතයේ සිටින දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක්… Read More
Gossips නියෝජ්‍ය ඇමති කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය අයත් නැහැ නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය නොමැතිව විෂය පථයන් ගැසට් කර ඇති බව අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන් පවසනවා. තමන් අදාළ ගැටලූව පිලිබද දුරකථනයෙන් ජනාධිපතිවරයා… Read More
Gossips කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර මාකදුරේ මධූෂ්ගේ කප්පම් ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට සැකපිට සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ කොළඹ සංවිධානාත්මක… Read More
Gossips හිටපු අගවිනිසුරුගේ පෙත්සම ඉවතට පළාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප… Read More
Gossips ක්‍රිකට් නිලවරණයට දුන් අතුරු තහනම විසුරුවා හැරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ අනුව අලූතින් නාම යෝජනා කැදවා ක්‍රිකට් නිලවරණය යලි පැවැත්වීමට… Read More
Gossips නව නියෝජ්‍ය ඇමතිවරුන් වැඩ භාරගනී නව නියෝජ්‍ය අමාත්‍යවරුන්වන නලින් බණ්ඩාර සහ අජිත් මාන්නප්පෙරුම අද සිය ධුරවල වැඩ භාර ගනු ලැබුවා. මෙම අවස්ථාවන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්වුණා. Read More
Gossips ඉන්ෆ්ලුවෙන්සා ගැන උපදෙස් මාලාවක් මේ දිනවල දැඩි අවධානයක් යොමුව ඇති ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගුරුවරුන්ට නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාසලේදී දරුවෙකුට… Read More