Gossips පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කර ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ… Read More
Gossips උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා. උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ්… Read More
Gossips උඩරට දුම්රිය මාර්ගයට එන්ජින් 12 ක් උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් එන්ජින් 12 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 48.67 ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන… Read More
Gossips පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද රුසියාවේදී ආරම්භ වනවා. එහි පළමු තරගය සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතරයි පැවැත්වෙන්නේ. මේ ලෝක කුසලා පාපන්දු තරගාවලිය වෙනුවෙන් හිරු තබන සටහනක්. Read More
Gossips දෙවන ටෙස්ට් තරගය අද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 ට ග්‍රොස් අයිලෙට් හිදී ආරම්භ වනවා. දෙරට අතර පළමු තරගය ජයගනු ලැබුවේ කොදෙව් කණ්ඩායමයි. Read More
Gossips නිරිතදිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් දිවයිනේ නිරිතදිග කොටසේ අද සිට පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව,… Read More
Gossips ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර දියවීමේ වේගය තුන් ගුණයකින් ඉහළට ඇන්ටාක්ටිකා මහද්වීපයේ පවතින ග්ලැසියර වර්ෂයකට ටොන් බිලියන 200 ක් දියවී සාගර ජලයට එක්වන බවට සොයාගෙන තිබෙනවා. චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත අනුව මේ බව අනාවරණ වී ඇති අතර, එය 2012 වසර සමඟ සසඳන විට තුන්ගුණයක… Read More
Gossips පස්සර නගරයේ වෙළඳ සැලක ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු මරුට පස්සර නගරයේ වෙළඳ සැලක ඇතිවූ ගින්නකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. මෙලෙස මියගොස් ඇත්තේ වෙළඳ සැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්… Read More
Gossips යාපනය පුංකුඩිතිව් වෙරළ තීරයට නොසිතූ දෙයක් ගොඩගසයි යාපනය පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩගසයි යාපනය,කයිට්ස්, පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී ඊයේ(13) සොයාගත් බව යාපනය කයිට්ස් පොලිසිය පවසනවා. කයිට්ස් පොලිසිය පැවසූවේ… Read More
Gossips කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු හෙළිවෙයි කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමි කොබවක ධම්මින්න හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කිරිවෙහෙර මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා වන අසේල බණ්ඩාර බව පොලිස් පරීක්ෂණවලදී… Read More