Gossips

හඳපානාගලදී තිදරු පියෙක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ

වැල්ලවාය, හඳපානාගල, වෙහෙරගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබෙනවා. අද (15) අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ වෙහෙරයාය ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්. ඔහු නිවසේ තනිව… Read More

Gossips

ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීමට මුරලිගේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරුන් ලෙසට එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කළ ඇරයුම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතික්ෂේප කර… Read More

Gossips

රුපියල් දෙදහසක අල්ලසක් ගත් සමෘද්ධි නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

රුපියල් 2000ක අල්ලස් මුදලක් ලබා ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්න ප්‍රදේශයේ… Read More

Gossips

කාශ්මීර මාධ්‍යවේදියාගේ අවමංගල්‍යයට දහස් සංඛ්‍යාත පිරිසක්

ඉන්දු – කාශ්මීරයේ ශ්‍රී නගර් හිදී සන්නද්ධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ රයිසින් කාශ්මීර් පුවත්පතේ කර්තෘ සුජාට් බුකාරිගේ අවමංගල්‍ය උත්සවය දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් අද සිදුකෙරුණා…. Read More

Gossips

ජපාන හිටපු අගමැති ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා. ඊයේ (14) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී මේ හමුවීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය… Read More

Gossips

ඒත්තුකාල මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්

කොච්චිකඩේ, ඒත්තුකාල පොරතොට ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් 5 දෙනෙකු අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා. අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනා සොයා මෙහෙයුමක්… Read More

Gossips

විනාශකාරි විලෝපිකයන් 32 ක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවනින් කටුනායකට

ඕස්ට්‍රේලියාවේ සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ සැලමැන්ඩර් නමින් හඳුන්වන උභය ජීවි කොට්ඨාශයට අයත් සතුන් 32 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුවේ රඳවාගෙන ඇති අතර, එම සත්ත්වයන් ආපසු හරවා යැවීමට කටයුතු… Read More

Gossips

පොලීසිය භාර නියෝජ්‍ය ඇමති FCIDයට

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා. ඒ පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් සිලෝන්… Read More

Gossips

කරන්දෙණිය උප සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහව – වේරගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි. මෙම සැකකරු විදෙස් ගතව සිටින පාතාල නායක කොස්ගොඩ… Read More

Gossips

දුම්රියට පැන යුවලක් දිවි හානි කර ගනී

හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රියට පැන මොවුන් මෙලෙස… Read More