Gossips සුපිරි පාපන්දු ශූරයාට අත්හිටවූ සිර දඩුවමක් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වසර දෙකකට අත්හිටවු සිර දඩුවමක් නියමකර තිබෙනවා. ඒ ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා හේතුවෙන්. මෙම දඩුවමට අමතරව යුරෝ මිලියන 18.8 ක බදු මුදලක් ගෙවීමටයි… Read More
Gossips එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වීසා ක්‍රමයක් විදේශ ශ්‍රමිකයන් ඇතුළු කම්කරු අයිතීන්, සුබ සාධනය සහ රැකවරණය තහවුරු කරන නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා. ඩුබායි, අබුඩාබි සහ සාජා ඇතුළත් එමීර් රාජ්‍යයේ… Read More
Gossips මුරලි සහ මහානාමත් ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් මෙන්ම රොෂාන් මහානාම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. මුත්තයියා මුරලිදරන්… Read More
Gossips පෝරතොට මුහුදේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු අතුරුදන් කොච්චිකඩේ – ඒත්තුකාල – පෝරතොට මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් 5 දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඔවුන් කොච්චිකඩේ ප්‍රදේශයේම පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්…. Read More
Gossips සූරියවැව නගරයෙන් කොටු කළ ලැඟුම්හලේ ජාවාරම සූරියවැව නගරයේ ලැඟුම්හලක් තුළ සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා ගණිකා සේවයේ යෙදී සිටි සහෝදරියන් දෙදෙනෙක් සහ තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූරියවැව පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රියේ… Read More
Gossips ඩ්‍රෝන් ප්‍රහාරයකින් පාකිස්තාන තලේබාන් නායකයා මරුට ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරක යානා ඇෆ්ගනිස්ථානයේදී එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන තලේබාන් සංවිධානයේ ප්‍රධානී මුල්ලා ෆස්ලුල්ලා මිය ගොස් තිබෙනවා. ඔහු පාකිස්තාන තලේබාන් සංවිධානයේ නායකත්වයට පත්වුණේ… Read More
Gossips කිරිවෙහෙර නාහිමියන්ගේ තත්වය සුව අතට (ඡායාරූප) වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතිනවා. උන්වහන්සේ ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහල් බලධාරීන්… Read More
Gossips යාපනයේ පාසල් සිසුවෙකු නේවාසිකාගාරයේදී ගෙල වැලලාගෙන මියයයි යාපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍ය නේවාසිකාගාරයේ වැසිකිළිය තුළදී සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඔහුගේ මළ සිරුර ඊයේ (14) රාත්‍රියේ… Read More
Gossips රජිව් ඝාතකයන්ට නිදහස ලබාදීම ඉන්දීය ජනපති ප්‍රතික්ෂේප කරයි හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය කළ ඉල්ලීම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය… Read More
Gossips වායුගෝලයේ කැළඹීම් සහ විපර්යාස අධ්‍යයනයට ඇමරිකානු විශේෂඥයින් පිරිසක් දිවයිනට මෙරට ඉහළ අහසේ සිදුවන වායු ගෝලීය කැළඹීම් හා විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඇමරිකානු විශේෂඥයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව සිදුකරන මෙම… Read More