Gossips කඩිනම් තීන්දුවක් ගන්නැයි හිටපු ජනපති නිදහස් පක්ෂයට කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කඩිනමින් තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුකළ… Read More
Gossips දරුවෙක් බිහිකළ 13 හැවිරිදි පාසල් දැරිය 13 හැවිරිදි දැරියක් පාසලේ දී ඇතිවූ හදිසියේ අසනීප තත්වයක් මත රෝහල් ගත කිරීමෙන් අනතුරුව බිළිදෙකු බිහිකළ පුවතක් හම්බන්තොට,රන්න ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය 11 වනදා දැරියට පාසලේ දී ඇතිවූ හදිසියේ… Read More
Gossips ඇල්පිටිය තරුණියගේ ඝාතනයේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට ඇල්පිටිය – ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී තරුණියකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා අද (15) නියෝග කර තිබෙනවා. 28 හැවිරිදි… Read More
Gossips ඥානසාර හිමිගෙන් අභියාචනයක් තමන්ට නියම කළ බරපතල වැඩ සහිත සිරදඬුවම ඇතුළු දඬුවම් අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයක් ගොනුකර තිබෙනවා. උන්වහන්සේගේ… Read More
Gossips පොලිස් ආරක්ෂාව තිබියදී, කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීම ගැන, වෙනම පරීක්ෂණ පොලිස් ආරක්ෂාව සහිතව සිටියදී කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි ප්‍රහාරය එල්ල වීම ගැන පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
Gossips ආගම සහ සංස්කෘතිය නිසා සාර්ධර්ම ආරක්ෂා වී ඇති බව ජනපති කියයි ආගම සහ සංස්කෘතිය හේතුවෙන් රට තුළ සාරධර්ම ආරක්ෂා වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – ඕනෑගම – මැදමළුව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින්… Read More
Gossips ජනපති අපේක්ෂා, හිටපු ජනපති තීරණය කරන බව ගෝඨාභය කියයි එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර – ගැටඹේ රාජෝපවනාරාමාධිපති… Read More
Gossips අද ඇරඹුණු සිංහරාජයේ අලි මෙහෙයුම, පැය කිහිපයකින් නවතී සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුමට එක්ව සිටින ගුවන් හමුදා පශු වෛද්‍යවරුන් දෙදෙනා යළි කැඳවීම නිසා එම මෙහෙයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා. තිරසර සංවර්ධන, වනජීවි හා පරිසර සංවර්ධන… Read More
Gossips රාමසාන් සැමරුම හෙට නව සඳ නිරීක්ෂණය වීම නිසා රාමසාන් උත්සවය හෙට සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටිනවා Read More
Gossips ව්‍යාපාරික සාකච්ඡාවක් 19 වනදා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ව්‍යාපාරිකයින් සහභාගි වන හමුවක් ලබන 19 වන දා කොළඹ දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර ඇති අතර, එහිදී මෙරට ආයෝජන ඉහළ නැංවීම… Read More