Gossips කොදෙව්වන් 118/2යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ ඊයේ තරඟය අත්හිටුවන විට මුල් ඉනිමේ පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් පිළ කඩුලු දෙකක් දැවී ලකුණු 118ක්… Read More
Gossips පූජාපිටියේදී හෙරොයින් සමඟ පුද්ගලයෙක් දැලේ මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 350ක් ළඟ තබාගෙන සිටි අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර… Read More
Gossips ලොවම නොනිදා බලා සිටි රෑ තමන්ගේ කරගනිමින් සුපිරි රොනාල්ඩෝ පිටිය මැද ගුවනට ගිය හැටි මෙන්න FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ උණුසුම් තරඟයක් ඊයේ පැවැත්වුනේ පෘතුගාලය සහ ස්පාඥඥය අතරයි. එහිදී අවසන් මොහොතේ එක් ගෝලයක් ඉදිරියෙන් සිටිමින් තරඟයේ ජයග්‍රහණයේ පහස විඳිමින් සිටි ස්පාඥඥ කණ්ඩායමේ… Read More
Gossips තැපැල් වර්ජනය සතියකට ළං වෙයි – ලිපි සහ පාර්සල් ලක්ෂ ගණනක් ගොඩ ගැසේ සිය වැඩ වර්ජනය අද 6 වන දිනටත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිය වෘත්තීය සමිතිය මේ… Read More
Gossips උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසේ සේවයට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ? කෑගල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ පෞද්ගලික නිවසේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සේවයට යෙදවීමේ සිදුවීමක් අපට අද වාර්තා වුණා. අදාළ සිද්ධිය පිළිබඳ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිලි… Read More
Gossips ඇල්පිටිය තරුණිය ඝාතනයේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට ඇල්පිටිය – ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී තරුණියකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා අද (15) නියෝග කර තිබෙනවා. 28 හැවිරිදි… Read More
Gossips කේරළ ගංජා කිලෝ 200ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට කේරළ ගංජා කිලෝ 200 ක් සමග පුද්ගලයන් 3 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද සවස සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ වැලිසර ප්‍රදේශයේදීයි. පේසාලේ ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips සීමාව ඉක්මවා ගිය තැන් ගැන බැසිල් සිහිකරයි පසුගිය රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ග සීමාව ඉක්මවා ගිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ… Read More
Gossips මාධ්‍ය වාර්තාකරණය උගන්වන රංගේ බණ්ඩාර ආණ්මඩුවේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අදත් මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ අදහස් දැක්වුවා. Read More
Gossips සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කොළඹ මට්ටක්කුලියේ පිහිටි සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් සැපයීම පිණිස බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල මෙතෙක් භාවිතයට නොගැනීම සම්බන්ධයෙන්… Read More