Gossips වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර නා හිමියන්ගේ නවතම තත්ත්වය මෙන්න වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර නා හිමියන්ගේ නවතම තත්ත්වය මෙන්න වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර නා හිමියන්ගේ නවතම තත්ත්වය (ඡායාරූප) වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ… Read More
Gossips තැපැල් වර්ජනය පැවතුනොත් ජුනි විභාග එලෙසම තැපැල් වර්ජනය හේතුවෙන් තරඟ විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ… Read More
Gossips ඥාණසාර හිමිට, පොදු සමාවක් අපේක්ෂාවෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස සිංහල… Read More
Gossips හිටපු ජනපති නිදහස් පක්ෂයට කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කඩිනමින් තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුකළ… Read More
Gossips ඇතමුන් 20 ට එරෙහි වීමට හේතුව ජවිපෙ නායකයා කියයි ඇතැම් දේශපාලනඥයන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමට හේතුව තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර… Read More
Gossips මැලේසියාවේ හිටපු අගමැතිට නඩු පැවරීම කෙරෙහි පරිපාලනයේ අවධානය මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු පැවරීම පිළිබඳව එරට නව පරිපාලනයේ අවධානය යොමුවී තිබෙනවා. නජීබ් රසාක්ගේ පාලන සමය තුළ 2009 වසරේ ආරම්භ කෙරුණු මැලේසියානු… Read More
Gossips එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වීසා ක්‍රමයක්එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වීසා ක්‍රමයක් විදේශ ශ්‍රමිකයන් ඇතුළු කම්කරු අයිතීන්, සුබ සාධනය සහ රැකවරණය තහවුරු කරන නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා. ඩුබායි, අබුඩාබි සහ සාජා ඇතුළත් එමීර් රාජ්‍යයේ… Read More
Gossips වර්ජනය නිසා විදෙස් තැපැල් මලු දහසක් කටුනායක ගොඩ ගැසේ තැපැල් සේවක වර්ජනය හේතුවෙන් විදෙස් තැපැල් මලු දහසක් පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගොඩ ගැසී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. මුද්දර අලෙවිය, කූරියර් සේවා, මුදල් ඇණවුම්… Read More
Gossips කොදෙව්වන් සිංහයන්ගේ ඉනිම වනසද්දී නොසිතූ ලෙස තනිවූ චන්දිමාල් ඉනිම ඔසවයි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවන ටෙස්ට් තරගය ශාන්ත ලූසියා දිවයින්හි දී ඊයේ (14) ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය… Read More
Gossips නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර FCIDයට පැමිණේ පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් සිලෝන් බී‍්‍රෆ් සහ සිලෝන් ප්‍රින්සස් යන නෞකා දෙක මිලදී ගන්නා අවස්ථාවේ සිදුවූවා යැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රාජ්‍ය… Read More