Gossips ICCයේ චෝදනාව චන්දිමාල් ප්‍රතික්ෂේප කරයි පන්දුවේ හැඩය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා. මේ අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් කරුණු විමසීමක් සිදුකරන… Read More
Gossips මාර්ග අංක 100 – 101 පෞද්ගලික බස් රථ වර්ජනයක මාර්ග අංක 100 සහ 101 පානදුර – පිටකොටුව සහ මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතුම්පලවල සිටිනා මගීන් නංවාගැනීමට විරෝධය… Read More
Gossips වනජීවී නියෝජ්‍ය ඇමති තවත් අලි ගැටලුවක (ඡායාරූප) කොඳු ඇට පෙළක ආබාධයක් හේතුවෙන් රෝගී තත්ත්වයට පත්ව කරුවලගස්වැව – කුඩා මැදවච්චිය ප්‍රදේශයේ වත්තක වැටී සිටියදී හමුවී මේ වන විට තබ්බෝව වැව් තාවුල්ලට රැගෙන විත් ප්‍රතිකාර කරන වන අලි පැටවාගේ සුව දුන්… Read More
Gossips යාපනයේ සිදුවීමට පස්දෙනෙක් අත්අඩංගුවට යාපනය, තෙලිප්පලෙයි – මල්ලාකම් සහයමාතා දේවස්ථානය ආසන්නයේ ඊයේ (17) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට අදාලව පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පෞද්ගලික කරුණක් සම්බන්ධයෙන්… Read More
Gossips කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ් කතරගම – කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු අසේල බණ්ඩාර ඇතුළු තිදෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඊයේ (17) ඔවුන් තිස්සමහාරාම… Read More
Gossips යාපනයේදී පොලිසියට පහරදීමට තැත්කිරීමක්, පොලිසියේ ප්‍රතිප්‍රහාර හමුවේ අයෙක් මරුට යාපනය – චුන්නාක්කම් – තෙලිප්පලේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවී තිබෙනවා. එය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත්කළ පිරිසකට පොලිසිය සිදුකළ ප්‍රතිප්‍රහාර… Read More
Gossips ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ගුවන් මගීන්ට දැනුම් දීමක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (18) සිට නැවත දැනුම් දෙන තුරු විදෙස් ගුවන් ගමන් සදහා, මගීන් පැය 04 කට පෙර පැමිණිය යුතු බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම… Read More
Gossips හිටපු ජනාධිපතිගේ සැකය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම රජයේ වැඩපිළිවෙළක්මදැයි සැකයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර අටමස්ථානය වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්… Read More
Gossips අලුතින් ඉදිවූ යාල කලපුවේ හෝටලයට සභාපතිගේ විරෝධය තිස්සමහාරාම යාල කලපුව ආශ්‍රිත ප්‍රදේශයක ඉදිකර ඇති හෝටලයක් හේතුවෙන් පරිසර හානියක් සිදුවන බවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා චෝදනා කරනවා. එලෙස ඉදිකර ඇති හෝටලය ඊයේ (16) විවෘත කෙරුණේ අමාත්‍ය… Read More
Gossips යාපනයයේදී පොලිසියට පහරදෙන්න තැත්කිරීමක්, පොලිසියේ ප්‍රතිප්‍රහාර හමුවේ අයෙක් මරුට යාපනය – චුන්නාක්කම් – තෙලිප්පලේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවී තිබෙනවා. එය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත්කළ පිරිසකට පොලිසිය සිදුකළ ප්‍රතිප්‍රහාර… Read More