Gossips මාධ්‍යවේදී මහේෂ් නිස්සංකට ඇප (ඡායාරූප) පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔවුන් අද (18) මහර මහේස්ත්‍රාත්… Read More
Gossips ඉන්ෆ්ලුවෙන්සා වැළඳී මියගිය දරුවෙකුගේ පියෙක් නඩු මගට ඉන්ෆ්ලූවෙන්සා රෝගය වැළදී රෝහල් ගතකෙරුණු පසු ජීවිතක්ෂයට පත්වූ දරුවෙකුගේ පියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වනවා. වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන්… Read More
Gossips දෙවන ඉනිමේ නැංගුරම වූ මෙන්ඩිස් සහ දික්වැල්ල ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දල්වයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි. ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 08 ක් දැවී ලකුණු… Read More
Gossips දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට කඳාන – පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේදී මීගමුව සිට කොළඹ බලා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරු 3 ට පමණ සංඥා පහන් දැල්වෙමින්… Read More
Gossips පොලිස්පතිවරයා විදේශ ගතවෙයි – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති… Read More
Gossips කරන්දෙණිය උප සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රිමාන්ඩ් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, ඔහු ඊයේ ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් දුමින්ද ලේල්වල හමුවට… Read More
Gossips යාපනයේ ගැටුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට යාපනය – තෙලිප්පලෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සමතයකට පත් කිරීමට යාමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. තෙලිප්පලෙයි – මල්ලාකම් සහයමාතා දේවස්ථානය ආසන්නයේ… Read More
Gossips අයෙකුට මරු කැඳවමින් දෙදෙනෙකුට තුවාල සිදුකළ කඩවත රිය අනතුර කඩවත – අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය ඒ අසල නවතා තිබූ වාහනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් තිබුණා. අනතුරෙන්… Read More
Gossips මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නයිජීරියාවේ 31 දෙනෙකු මරුට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියාවේ පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ රාමසාන් උත්සවය සමරමින් සිටි පිරිසක්… Read More
Gossips වර්ජිත තැපැල් සේවකයින් අද කොළඹට, ලිපි සහ පාර්සල් තවදුරටත් ගොඩගැසේ වර්ජනයේ යෙදී සිටින තැපැල් සේවකයින් අද (18) පෙරවරුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසළට රැස්වී කොටුව දුම්රියපල දක්වා පා ගමනින් ගොස් විරෝධතාවක යෙදෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා…. Read More