Gossips Update – ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත කිරිවෙහෙර නාහිමිට වෙඩිතබා ඇති බව හෙළිවෙයි කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව, දැනට අත්අඩංගුවේ පසුවන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර ලබාදී ඇත්තේ… Read More
Gossips ආණ්ඩුවේ අලුත් පාවාදීමක් ගැන, හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක් වත්මන් ආණ්ඩුව 2002, අංක 25 දරණ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක්… Read More
Gossips ඥානසාර හිමි නිදහස් කරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම් – නීතිය ක්‍රියාත්මක කළේ පනතට අනුවයි – විෂය භාර ඇමතිනිය දැනට බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ද බන්ධනාගාර පනතේ නිත්‍ය නියෝගවලට අනුව ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ… Read More
Gossips අලි මෙහෙයුම නතර කිරීමෙන් සිදුවිය හැකි හානියට වග නොකියන බව ඇමති ෆොන්සේකා කියයි සිංහරාජ වනාන්තරයේ සිටින දුර්ලභ ගණයේ වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කිරීම හරහා එම සතුන්ට සහ මිනිස් ජීවිතවලට සිදුවිය හැකි හානි පිළිබඳ තමාට වගකිව නොහැකි බව තිරසර සංවර්ධන, වනජීවි හා පරිසර සංවර්ධන… Read More
Gossips වයසට නොයන පිය සෙනෙහස අදට යෙදී තිබෙන පියවරුන්ගේ දිනයට කදිම ආදර්ශයක් සපයන 89 හැවිරිදි පියෙකු පිළිිබඳ පොළොන්නරුව – සුසිරිගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. සුසිරිගම පදිංචි රණවීරගේ ගුණපාල සිව් දරු පියෙක්. මීට වසර 20කට පෙර ඔහුගේ… Read More
Gossips ඉන්දියාව ජල හිඟයක් අභියස ඉන්දියාවට නුදුරේදීම ඉතිහාසයේ දරුණුතම ජල හිඟයට මුහුණදීමට සිදුවනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඉන්දීය රජය වෙනුවෙන් සකස් කළ එම අධ්‍යයන වාර්තාවට අනුව ඉන්දියානුවන් මිලියන 600ක් එලෙස ජල හිඟයට… Read More
Gossips පළතුරු වගා කිරීමට ගෘහණියන්ට දිරි ගැන්වීමක් ගෙවතු සහ තට්ටු නිවාසවල පළතුරු වගාව සඳහා ගෘහණියන් දිරිගැන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. රසායනික පොහොර හා කෘමිනාශක වලින් තොරව කාබනික පොහොර හා ජෛව පාලන ක්‍රම මගින් වගාව සාර්ථකව… Read More
Gossips මීළඟ ජනපති සහ අගමැති ගැන දේශපාලන වේදිකාවේ විවිධ අදහස් මීළඟ ජනාධිපතිවරයා කවුද ? මීළග අගමැතිවරයා කවුද ? මේ සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. Read More
Gossips ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් ගුවන් මගීන්ට දැනුම් දීමක් කටුනායක ගුවන් තොටුපොළේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පිටත්වීමට නියමිත වේලාවට පැය හතරකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ගුවන් සමාගම ගුවන් මගීන්ට දැනුම් දෙනවා. Read More
Gossips පොරවකින් පහර කෑ පස්දරු පියා ජීවිතයෙන් සමුගනී කාත්තාන්කුඩි ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. වයස අවුරුදු 46ක පස්දරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර 26 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් ඝාතනය සිදුකර… Read More